මුරටැඹ - පාඩම් කලාපය 2024 දෙසැම්බර් 

2025 පෙබරවාරි 3–මාර්තු 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 48

ආශ්චර්යවත් විදිහට රොටි දීපු සිද්ධියෙන් පාඩම්

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 පෙබරවාරි 3-9 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 49

සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොකක්ද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 පෙබරවාරි 10-16 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 50

විශ්වාසේ ශක්තිමත් කරගන්න දරුවාට උදව් කරන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 පෙබරවාරි 17-23 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 51

ඔයාගේ කඳුළු යෙහෝවා දකිනවා

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 පෙබරවාරි 24–මාර්තු 2 දක්වා සතියේදියි.

ජීවිත කතාව

ඉගෙනගන්න එක නැවැත්තුවෙම නෑ

අවුරුදු 80කට වඩා වැඩි කාලයක් යෙහෝවාට සතුටින් සේවේ කරන්න උදව් වුණ දේවල් ගැන ජොඑල් ඇඩම්ස් කතා කරනවා.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

1 තිමෝති 5:21 කියන “තෝරගෙන තියෙන දේවදූතයන්” කවුද?

ඔයාට මතකද?

2024 පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් අරන් තියෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා

යෙප්තාගෙනුයි, එයාගේ දුවගෙනුයි අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?