මුරටැඹ - පාඩම් කලාපය 2024 සැප්තැම්බර් 

2024 නොවැම්බර් 11–දෙසැම්බර් 8 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 36

‘දෙවියන්ගේ වදන් පිළිපදින්නන් වෙන්න’

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 නොවැම්බර් 11-17 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 37

අවසානය දක්වා විඳදරාගන්න උදව් වෙන ලිපියක්

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 නොවැම්බර් 18-24 දක්වා සතියේදියි.

ජීවිත කතාව

යෙහෝවාත් එක්ක සතුටින් යන ගමනක්

ඔන්ඩ්‍රේ රැම්සෙයි අවුරුදු 70ක් පුරා සතුටින් පූර්ණකාලීන සේවේ කරනවා. එයා සංවිධානයේ ගොඩක් පැවරුම් කරලා තියෙනවා. එයාට මූණ දෙන්න වුණ අභියෝග මොනවාද? යෙහෝවාට ජීවිතේ මුල් තැන දෙන්න එයාට පුළුවන් වුණේ කොහොමද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දේශනා සේවෙට යවපු ගෝලයන් 70දෙනා යේසුස් සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දෙද්දී හිටියේ කොහෙද? එයාලා යේසුස්ව අත්හැරලා ගිහින්ද?

පාඩම් ලිපිය 38

අනතුරු ඇඟවීම් ඔයා හිතට ගන්නවාද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 නොවැම්බර් 25–​දෙසැම්බර් 1 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 39

අනිත් අය වෙනුවෙන් දෙද්දී සතුට වැඩි වෙනවා

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 දෙසැම්බර් 2-8 දක්වා සතියේදියි.

අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න

පෞද්ගලික අධ්‍යයනයෙන් යෙහෝවා අපිට උගන්නන්න හදන්නේ මොකක්ද කියලා තේරුම්ගන්නේ කොහොමද?