මුරටැඹ - පාඩම් කලාපය 2024 නොවැම්බර් 

2025 ජනවාරි 6–පෙබරවාරි 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 44

අසාධාරණකම් දරාගන්නේ කොහොමද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 ජනවාරි 6-12 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 45

විශ්වාසවන්ත පුරුෂයන්ගේ අවසන් වදන්වලින් පාඩම්

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 ජනවාරි 13-19 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 46

සහෝදරයෙනි, සහායක සේවකයෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 ජනවාරි 20-26 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 47

සහෝදරයෙනි, වැඩිමහල්ලෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 ජනවාරි 27–​පෙබරවාරි 2 දක්වා සතියේදියි.

ජීවිත කතාව

යුධ ගිනි ඇවිළුණ කාලවලදීත් නැති කාලවලදීත් යෙහෝවා අපිත් එක්ක හිටියා

යුද්ධ කාලවලදීත් දරාගන්න අමාරු අභියෝගවලදීත් යෙහෝවා උදව් කරපු, ශක්තිමත් කරපු විදිහ ගැන පෝල් සහ ඈන් ක්‍රෘඩස් කියනවා.

හොඳ අධ්‍යයන පුරුදු තියාගන්න නම් . . .

ඔයාගේ බයිබල් කියවීම හැමදාම සතුටින් කරන්න උදව් වෙන යෝජනා හතරක්.

හොඳ වටපිටාවක් හදාගන්න

අධ්‍යයනය කරන්න හොඳ වටපිටාවක් හදාගන්න උදව් වෙන යෝජනා තුනක්!