මුරටැඹ - පාඩම් කලාපය 2025 පෙබරවාරි
2025 අප්රියෙල් 14–මැයි 4 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.
පාඩම් ලිපිය 6
යෙහෝවා දෙන සමාව අගය කරන්න ඕනෙ ඇයි?
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 අප්රියෙල් 14-20 දක්වා සතියේදියි.
පාඩම් ලිපිය 7
යෙහෝවා දෙන සමාව වටින්නේ ඇයි?
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 අප්රියෙල් 21-27 දක්වා සතියේදියි.
පාඩම් ලිපිය 8
යෙහෝවා දෙන සමාව ආදර්ශයට ගන්න
මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2025 අප්රියෙල් 28–මැයි 4 දක්වා සතියේදියි.
ජීවිත කතාව
“මං කවදාවත් තනි වුණේ නෑ”
කටුක දේවලට මූණ දෙන්න වුණත් යෙහෝවා හැම තිස්සේම එයා ළඟ හිටියා කියලා ඇන්ජෙලිටො බල්බොවා විශ්වාස කළේ ඇයි කියලා බලන්න.
ඔයා ගැනම මහ ඉහළින් හිතන්න එපා!
හුඟක් අය හිතන්නේ තමන්ට මීට වඩා වරප්රසාද, අයිතිවාසිකම්, සැලකිලි ලැබෙන්න ඕනෙ කියලා. එහෙම හිතන එකෙන් වළකින්න උදව් වෙන බයිබල් ප්රතිපත්ති කීපයක් බලන්න.
හොඳ යාළුවෙක් වෙන්න
බයිබලේ කියනවා කරදරයකදී උදව් කරන්න අවංක යාළුවෝ ඉන්න එක ගොඩක් වටිනවා කියලා.
කොයි කාටත් අහන්න පුළුවන් පුංචි ප්රශ්නයක්!
මේරි වගේ ඔයාටත් පුළුවන් පුංචි ප්රශ්නයක් අහලා ගොඩක් බයිබල් පාඩම් පටන්ගන්න.
පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න
ධෛර්යවන්තව ඉන්න එක ගැන යෙරෙමියාගෙනුයි, ඒබෙද්මෙලෙක්ගෙනුයි ඉගෙනගන්න පුළුවන් මොනවාද?