Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2000 පෙබරවාරි 8

පියෙකු නොමැති කලපිළියමක් සොයා

අප සිටින්නේ දරුවන් බොහෝදෙනෙකුට පියෙකුගේ මඟ පෙන්වීම නොලැබෙන කාලයකය. මෙම අර්බුදයට හේතුව කුමක්ද? පවුලේ සමඟිය රැකගැනීමට කුමක් කළ හැකිද?

3 පියෙකු නොමැති පවුල්—වත්මන් උවදුරකි

4 පියවරුන් දරු පවුල් අත්හැර යෑමට හේතු

8 පියෙකු නොමැති කල—පිළියමක් සොයා

12 ඇත්තටම යුද්ධයෙන් පීඩා විඳින්නේ කවුද?

16 ක්වෙට්සල්—දීප්තියෙන් බබළන කුරුල්ලෙක්

18 මධ්‍යකාලීන යුරෝපයට මරු කැඳවූ මහාමාරිය

22 සිනිඳුවට රැවුල බෑම

25 තාරකාවෙන් තාරකාවට මං සොයමින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 දිනෙන් දින වැඩි වන ඇති නැති පරතරය

32 ‘එය මගේ ජීවිතය පරීක්ෂා කර බැලීමට උපකාරයක් වුණා’

අන්තර්ජාලයේ අනතුරුවලින් මම ආරක්ෂා වෙන්නේ කොහොමද? 13

දැන් යෞවනයන් දශලක්ෂ ගණනකට අන්තර්ජාල ලොවට පිවිසීමේ ප්‍රස්තාව උදා වී ඇත. එහි අනතුරු මඟහැර ඊට පිවිසෙන්නේ කෙසේද?

බොරු කීමට කිසිදු පදනමක් නැද්ද? 28

පුංචි බොරුවක් කීම වරදක් නොවන බව බොහෝදෙනාගේ මතයයි. එනමුත් මෙම ජනප්‍රිය මතයට බයිබලය එකඟද?