පටුන
පටුන
2000 දෙසැම්බර් 8
අපගේ දරු දැරියෝ—ඔවුන්ගේ ගැටලුවලට පිළියමක්
දරුවන් බොහෝදෙනෙකුට ප්‍රේමය සහ අවධානයක් නොලැබේ. වසරක් වසරක් පාසා මිලියන ගණනක් දුගී ජීවිතයක් ගත කරමින්, අකාලයේ මියයති. ඔවුන් අද්දකින ප්‍රශ්නවලට පිළියමක් ඇද්ද?
6 ආදරණීය සැලකිල්ල ලැබීමට වටිනා අපගේ දරු සම්පත
16 ඔබේ කකුල්වල නලියන ගතියක් දැනෙනවාද?
මරණය පරාජය කිරීමට විද්‍යාවට හැකිද?
20 පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ සමඟ සාර්ථකව කටයුතු කිරීම
24 ඇමසන් වනාන්තරයේ අසිරිය රැකීම
31 පිබිදෙව්! 81වන වෙළුම සඳහා තේමා පටුන
32 “මට ඔබේ සඟරා නොකියවා ඉන්නම බෑ”
ඇතැම් පියවරු තම පවුල් අත්හැර යන්නේ මන්ද? එවැනි තත්වයකට දරුවන් මුහුණ දෙන්නේ කෙසේද?
නිර්වින්දනයෙන් තොර ශල්‍යකර්මයක් ගැන ඔබට සිතාගත හැකිද? නිර්වින්දනයේ සිත්ගන්නා ඉතිහාසය ගැන කියවා බලන්න.