Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2001 ජූලි 8

මත්ද්‍රව්‍ය උවදුරට පිළියමක් ඇත!

ඇත්තෙන්ම මිනිසුන් ඇබ්බැහි වන්නේ මොන වගේ ද්‍රව්‍යවලටද? තවද ඒවාවලට ඇබ්බැහි වන්නේ මන්ද? ගැටලුවට කල්පවතින විසඳුමක් තිබේද?

3 ඇබ්බැහි වීමක සුල මුල

6 මත්ද්‍රව්‍ය ඒවා අනිසි ලෙස භාවිත කරන්නේ මන්ද?

9 මත්ද්‍රව්‍ය උවදුරට පිළියමක් ඇත!

12 දෙමාපිය සෙනෙහස නොලැබුණත් දෙවිගේ සෙනෙහස ලැබී

19 ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?

22 ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද?

26 දිවි සුරකින ජලය සොයා

30 බයිබලයේ දෘෂ්ටිකෝණය

වැලපීම වරදක්ද?

32 වියෝ දුකින් සිටින අයට උපකාර කරන්න

දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දේවිද? 16

යාච්ඤාවේ රහස කුමක්ද? දෙවිව විශ්වාස කර ඔහුට යාච්ඤා කිරීමට තරම් ඔබ ඔහුව හොඳින් දන්නවාද?

සැමටම ජලය ප්‍රමාණවත්ව ලැබේවිද? 19-29

මිනිසුන් ගණනකට නොගන්නා දේවල් අතර බොහෝ අවස්ථාවලදී ජලයට හිමි වන්නේද ප්‍රමුඛ ස්ථානයකි. ජලය මොනතරම් වටිනා සම්පතක්ද කියා වැටහෙන්නේ එය හිඟ වූ විටය. ලෝකයේ ඇතැම් රටවල එවන් තත්වයක් පැවතීමට හේතුවත්, ඒ සම්බන්ධයෙන් කළ හැකි දේවල් මොනවාද කියාත් දැනගැනීමට ඔබ කැමතිද?