Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2001 සැප්තැම්බර් 8

යොවුන් වියයි මානසික අවපීඩනයයි

පෙර පරම්පරාවන්ට වඩා වර්තමානයේ යොවුන් පරපුර මානසික අවපීඩනයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ. එය එසේ වන්නේ මන්ද සහ ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

3 අවදානමට ලක් වූ පරම්පරාවක්

5 රෝග ලක්ෂණ හඳුනාගැනීම

8 හේතු සෙවීම

10 උපකාරය පිරිනමන්නේ කෙසේද?

22 පියෙකු සතු අතිවැදගත් කාර්යය

23 යෞවන අය අසති . . .

බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්නේ කොහොමද?

26 විනෝදබර පුංචි දඩයක්කාරයෝ

28 වෙස් මාරු කරන වලසෙකු හඳුනාගනිමු

30 අපගේ පාඨකයන්ගෙන්

31 දීප්තිමත් බලාපොරොත්තුවක් ඇති දැරියක්

32 දරුවන් රැකබලා ගැනීමේ අභියෝගය

මායාවරු එදා සහ අද 15

ඇමරිකාවේ මුල් ශිෂ්ටාචාර අතර වැජඹුණ එක්තරා ජාතියක අතීතය හා වර්තමානය පිළිබඳව කියවා බලන්න.

වහල් වෙළඳාම දෙස දෙවි බලා සිටියේ ඇස් කන් පියාගෙනද? 20

වහල්භාවය මිලියන සංඛ්‍යාතයකට දරුණු දුක් වේදනා පමුණුවා ඇත. එවන් සූරාකෑමකට දෙවිගේ අනුමැතිය ලැබේද?