Skip to content

පටුනට යන්න

ජීවය පැමිණියේ කොතැනින්ද?

ජීවය පැමිණියේ කොතැනින්ද?

ජීවය පැමිණියේ කොතැනින්ද?

පොළොවේ තිබෙන අදහාගත නොහැකි තරම් විවිධත්වයෙන් පිරි ගස් කොළන් සහ සතුන් සැලැස්මකට අනුව නිර්මාණය කළේ දෙවි බව බයිබලයේ එක හෙළා පවසා ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ අපට බයිබල් වාර්තාව විශ්වාස කළ හැකිද සහ එය නවීන විද්‍යාවේ සියුම් පරීක්ෂණවලට අනුකූලද යන්නයි.

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත විශ්වයේ හා පොළොව මත ජීවයේ ආරම්භය පිළිබඳව මතු වන වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සපයයි. පහත සඳහන් කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටු 192කින් යුත් එම පොත ලබාගත හැකියි.

□ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතෙහි පිටපතක් මා වෙත එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.