පිබිදෙව්! 82වන වෙළුම සඳහා තේමා පටුන
පිබිදෙව්! 82වන වෙළුම සඳහා තේමා පටුන
ආගම
ආසන දෙව්මැදුරු, 6/8
බයිබලයේ නිරවද්‍ය ඉතිහාසය? 3/8
ආර්ථිකය සහ රැකියා
‘අත්හදා බැලීම අසාර්ථක වෙයි’ (ලෝක ආර්ථිකය), 11/8
රක්ෂණය, 3/8
ජීවිත කතන්දර
දෙමාපිය සෙනෙහස නොලැබුණත් දෙවිගේ සෙනෙහස ලැබී (බී. ෆින්), 7/8
මා ජීවත් කරවන්නේ මා ලද බලාපොරොත්තුවයි (ටී. විලෙස්කා), 1/8
යුද්ධය වෙනුවට සාමයට ජය කෙහෙලි නංවමින් (ඩී. හෝර්ලී), 4/8
දේශයන් සහ ජාතීන්
අසිරිමත් ඝානාව, 5/8
ජපන් හපන්කමක් (යෝසෙගි ), 5/8
බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, 12/8
මායාවරු, 9/8
මිනිසාගේ දුෂ්ට පාලනය (අමෙරිකානු ඉන්දියානුවන්), 11/8
මේඝ වලාවන්ගේ නිවහන (ඉන්දියාව), 5/8
බයිබලයේ දෘෂ්ටිකෝණය
අන්ත ක්‍රිස්තුස්, 8/8
ක්‍රිස්තියානි රැස්වීම්, 3/8
දෙවි කොතරම් දුරට ඉවසයිද? 10/8
දෙවි බලය පාවිච්චි කරන ආකාරය, 11/8
යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට ගෝත්‍රික දෙවි කෙනෙකු වීද? 5/8
වහල් වෙළඳාම, 9/8
වැලපීම වරදක්ද? 7/8
විවාහය දිවි ඇති තුරා තිබෙන බැඳීමක්ද? 2/8
වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ තේරීම, 1/8
සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද? 6/8
සිහින දෙවිගෙන් ලැබෙන පණිවුඩද? 4/8
ෆං ෂ්වේ, 12/8
මානව සබඳතා
දරුවන්ව හික්මවීම, 11/8
දරුවාට හඬ නඟා කියවන්න, 12/8
දෙදරා ගිය විවාහයට පිළියමක්, 1/8
පියෙකු සතු අතිවැදගත් කාර්යය, 9/8
බැට කන කාන්තාවන්ට උපකාර, 11/8
මහලු අය, 8/8
වෛරයේ වසංගතය, 8/8
යෙහෝවාගේ සාක්ෂිකරුවන්
මොසැම්බික් මහා ගං වතුර, 5/8
ස්වේච්ඡා සේවකයන්, 8/8
යෞවන අය අසති
ආච්චියි සීයයි, 5/8, 6/8
ඔහුගේ යෝජනාවට බෑ කියන්නේ කොහොමද? 4/8
කෝපයෙන් සිටින පුද්ගලයන්, 12/8
තාත්තාගේ රැකවරණය නැතිවීම, 1/8
පළිගැනීම, 11/8
පෙම් කිරීම, 2/8
බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගැනීම, 9/8
මගේ කනස්සල්ලට විසඳුමක් නැද්ද? 10/8
යාච්ඤා, 7/8, 8/8
හොරෙන් ගමන් බිමන් යෑම, 3/8
ලෝක සිදුවීම් සහ තත්වයන්
ඇති තරම් ආහාර නිපදවීමට අපට හැකිද? 10/8
කාර්යබහුල දිවියකට මුහුණ දීම, 2/8
ජලය ප්‍රමාණවත්ව ලැබේවිද? 7/8
බන්ධනාගාර අර්බුදයකට මුහුණ පායි, 5/8
මත්ද්‍රව්‍ය උවදුර, 7/8
මාරක අවි (සුළු අවි), 4/8
වෛරයේ වසංගතය, 8/8
ස්වේච්ඡා සේවකයන්, 8/8
විද්‍යාව
අපූරු මහා ධමනිය, 4/8
රුධිර සංසරණ පද්ධතිය, 4/8
හිරු, 4/8
විවිධ
අතීතයෙන් ඉගෙනගැනීම, 3/8
ඇත්තටම කවුද කතා කරන්නේ? (තුන්දිවාදය), 1/8
ගැලී වහලෙකුගේ විලාපය (17වන සියවසේ ගැලී වහලුන්), 1/8
ගිනි නිවනය, 2/8
ජනප්‍රිය උත්සව (හැලොවීන්), 10/8
දිනපොත, 8/8
නාට්සි සමූලඝාතන ව්‍යාපාරයක් නැවතත්? 5/8
නෙතට රසඳුනක් වන කුරුලු නිරීක්ෂණය, 3/8
මාරාන්තික රතු උදම්, 6/8
වචනවලින් පින්තූර ඇඳීම (කවි), 6/8
හිසකෙස්, 4/8
සත්වයන් සහ ශාක
අසාමාන්‍ය දොඩම් විශේෂයක් හඳුනාගනිමු, 2/8
කුකුළා, 10/8
පහන් රුක් ගස, 5/8
මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද? 6/8
යුකැලිප්ටස් ගස හඳුනාගනිමු, 3/8
වන ලැහැබක දරු සෙනෙහස, 2/8
විනෝදබර පුංචි දඩයක්කාරයෝ (මියකැට්), 9/8
වෙස් මාරු කරන වලසා, 9/8
සංකීර්ණ ජෛව ජාලය (ජෛව විවිධත්වය), 12/8
සලබයන්, 6/8
‘හිමිදිරියේ’ පිබිදෙන මල් ගස (කොට්ටම්බා), 10/8
සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව
ආතරයිටිස්, 12/8
එළවළු ඔබේ ආහාර වේලට එකතු කරගන්න, 1/8
ඒඩ්ස් සංඛ්‍යා ලේඛන, 3/8
ඔබේ දරුවා සුරැකිව සිටීද? (වාහන), 10/8
ඖෂධ, 11/8
ජීවිතය රැකගත යුතු සම්පතකි (දිවි නසාගැනීම), 11/8
නළියන “ශල්‍ය වෛද්‍යවරයෙක්” (ඉහඳ පණු ප්‍රතිකාරය), 11/8
බෝවන රෝග, 8/8
යොවුන් වියයි මානසික අවපීඩනයයි, 9/8
ශරීර සෞඛ්‍යයට ආරක්ෂාව සලසන පද්ධතියක් (ප්‍රතිශක්ති පද්ධතිය), 2/8
සැමට නිරෝගී සෞඛ්‍යයක්, 6/8