Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 83වන වෙළුම සඳහා තේමා පටුන

පිබිදෙව්! 83වන වෙළුම සඳහා තේමා පටුන

පිබිදෙව්! 83වන වෙළුම සඳහා තේමා පටුන

ආගම

එංගලන්ත සභාව භේද වූ සභාවක්, 1/8

“පෞද්ගලික ආගමක්,” 5/8

සාමය සඳහා යාච්ඤා, 11/8

ආර්ථික සහ රැකියා

ගුරුවරුන්, 3/8

රැකියාව පිළිබඳව සමබර ආකල්පයක්, 3/8

රැකියා ස්ථානය කොතරම් ආරක්ෂා සහිතද? 3/8

ජීවිත කතන්දර

බාධක හමුවේ දීප්තිමත් බලාපොරොත්තුවක් (ඒ. හානාක්), 5/8

මාරාන්තික මෙහෙයුමක සිට සාමය ලුහුබැඳීම දක්වා (ටී. නීවා), 12/8

විප්ලවකාරි දේශපාලනඥයෙකු මධ්‍යස්ථ ක්‍රිස්තියානියෙකු වී (එල්. ස්මෙජ්කල්), 7/8

දේශයන් සහ ජාතීන්

ගිනි කන්දක් පුපුරද්දී දිවි ගලවාගනියි (කොංගෝ [කින්ෂාසාවල]), 11/8

බයිබලයේ දෘෂ්ටිකෝණය

අග්‍ර දේවදූතයා වන මිකායෙල්, 2/8

අලුත් අවුරුදු උත්සව, 1/8

කාමුක කෘති, 7/8

ක්‍රිස්තියානීන් දේශනා කළ යුතුද? 6/8

දෙවි අපේ දුර්වලකම් නොසලකාහරියිද? 11/8

දෙවිගේ ආරක්ෂාව, 4/8

දෙවි සවන් දෙන යාච්ඤා, 9/8

නත්තල, 12/8

පුරාවිද්‍යාව, 10/8

ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද? 8/8

යුද්ධවලට දෙවිගේ අනුමැතිය ලැබේද? 5/8

වරදකාරි හැඟීම්, 3/8

මානව සබඳතා

තනි මාපිය පවුල්, 10/8

මංගල දිනය, 2/8

මව්වරුන්, 4/8

විවාහය සදාතනික බැම්මක්, 2/8

යෙහෝවාගේ සාක්ෂිකරුවන්

ආගමික නිදහසට ග්‍රීසියේ සහාය, 3/8

ජෝජියාවේ හිංසා පීඩා, 2/8

රූපවාහිනි විවාදය (ජෝර්ජියාව), 8/8

යෞවන අය අසති

ගුප්ත දේවල් සොයා බැලීම හානිකරද? 2/8

ජංගම දුරකථනයක් අවශ්‍යද? 11/8

තුල්‍ය පීඩනය, 12/8

නේවාසික මිතුරන්, 5/8, 6/8, 7/8

පාසැලේ මිතුරන්ට දේශනා කළ යුතුද? 3/8, 4/8

බාල වියේදී හාදකම් ඇති කරගැනීම වැරදිද? 1/8

මගේ තාත්තා හෝ අම්මා මට ආදරය නොකරන්නේ ඇයි? 10/8

රුව වඩන සැත්කම්, 9/8

සිත් ඇදගන්නාසුලු කෙනෙක් වීම, 8/8

ලෝක සිදුවීම් සහ තත්වයන්

අතීතයෙන් ඉගෙනගැනීම, 8/8

කුණු කසළ, 9/8

ගුවන් ගමන් තවමත් සුරක්ෂිතද? 12/8

ගෝලීයකරණය, 6/8

ජාත්‍යන්තර කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය, 2/8

තනි මාපිය පවුල්, 10/8

නිවුන් කුලුනු කඩා වැටුණු දා, 1/8

පුංචි අත්වැරැද්දක් මහත් විනාශයකට තුඩූ දෙන විට, 11/8

පොලිස් නිලධාරීහු අවශ්‍ය මන්ද? 7/8

ප්‍රකෝපකාරි යුගයක්, 2/8

භූමිකම්පාවෙන් බේරුණු අය, 4/8

ලෝක සාමය සිහිනයක්ද? 5/8

වහල්භාවය, 7/8

සූදුව, 8/8

විද්‍යාව

ඇස පිළිබඳ විශිෂ්ට සොයාගැනීමක්, 12/8

ප්‍රාථමික සෛල, 12/8

විද්‍යාව හා ආගම එක් කළ හැකිද? 6/8

විවිධ

අංක (සංඛ්‍යා ශාස්ත්‍රය), 9/8

ඔබේ දිවිය වර්ණවත් කරන්න, 9/8

ගින්නේ මුහුණුවර දෙකක්, 10/8

ජලය ගලා බසින්නේ කොහේටද? 10/8

ත්‍රාසය පිරි උද්දාමය සොයා යන්නෝ, 10/8

පෙණ නඟින පානයක රහස (ෂැම්පේන්), 1/8

යුද්ධයේ අනුග්‍රාහකයෙක්ද? (අල්ෆ්‍රඩ් බි. නොබෙල්), 5/8

රථ වාහන අනතුරු, 9/8

ලුණු, 6/8

වැනිලා, 10/8

වේලි, 2/8

සත්වයන් සහ ශාක

කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්, 5/8

කෘමි ලෝකයේ කසළ ශෝධකයෝ, 6/8

බැජර් (බ්‍රිතාන්‍යය), 11/8

මකුළු දැල ඇතුලේ කොළයක්! (කොළ රෝල් කරන මකුළුවා), 8/8

සීලකැන්තයා (මත්ස්‍යයෙක්), 9/8

සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව

අධිරුධිර පීඩනය, 4/8

ආහාර ආරක්ෂා සහිතද? 1/8

ඒඩ්ස්, 11/8

“කැන්ගරු මව් සුරැකුම” (අපරිණත ළදරුවන්), 6/8

ගතට සිතට සුවය දෙන විනෝදයක් (බයිසිකල් පැදීම), 3/8

නිදිබර යෞවනයෝ, 8/8

බිම් පලස්, 5/8

මට මගේ නූපන් දරුවා අහිමි වුණා, 4/8

හිරු රැසින් නැහැවුණු දිනයන් කැන්දයි සුවබර නින්දක්, 4/8

හිසකෙස්, 8/8