Skip to content

පටුනට යන්න

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?

◼ කවරයෙහි දැක්වෙන ඡායාරූපය 1995දී අභ්‍යවකාශ දුරේක්ෂයකින් ගත් එකක්. රාජාලි නිහාරිකාවෙහි වායුමය දූවිලි වලාකුළු තිබෙනවා. මෙම වලාකුළු තුළ තරු බිහි වන බව විද්‍යාඥයන් විශ්වාස කරන අතර, එම වලාකුළුවලට “මැවිල්ලේ කුලුනු” යන නම පටබැඳී තිබෙනවා.

විශ්වය, අපේ පෘථිවි ග්‍රහයා හා එමත පවතින ජීවය ඇතිවීමට හේතුව කුමක්ද සහ ජීවිතයට සෑහීම ගෙන දෙන අරුතක් සෙවීමට මෙය සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන සොයා බලන විට අප බොහෝ දැන උගත් පුද්ගලයන් හා සමානවයි කල්පනා කරන්නේ.

බොහෝදෙනෙක් මැවීම ගැනත් අප ගැන සලකන මැවුම්කරුවෙකු සිටින බවත් විශ්වාස කරනවා. ජීවිතයට සෑහීමක් ගෙන දෙන අරුතක් සෙවීමේ කාර්යයට මෙය සම්බන්ධද?

අපේ මොළය සහ අපගේ කතා කිරීමේ හැකියාව පිළිබඳව මෑතකදී කළ සොයාගැනීම් මෙම අතිවැදගත් විෂයට සම්බන්ධ වන්නේ කෙසේද?

දැන උගත් සමහර පුද්ගලයන් බයිබලය සෝදිසි කර බලන්නේ මන්ද? තවද මැවුම්කරුවෙකු ගැන එහි සඳහන් දෑ අපටත් අපේ ප්‍රේමණීයයන්ටත් බලපෑ යුතුද?

පිටු 192කින් යුත් ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත එම කරුණු පිළිබඳව සාකච්ඡා කරයි. ඔබේ ජීවිතයට අරුතක් සොයාගැනීමටත්, ප්‍රීතියෙන් පිරි අනාගතයක් සඳහා පදනමක් සැපයීමටත් එතුළින් ලැබෙන පැහැදිලි පිළිතුරු ඔබට උපකාරවත් වන බව පෙනී යාවි.

□ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොතේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

“Pillars of Creation”: J. Hester and P. Scowen (AZ State Univ.), NASA