Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2003 මාර්තු 8

මන්දපෝෂණය “නිහඬ අර්බුදය”

බොහෝදෙනෙකුට, විශේෂයෙන්ම ළමුන්ට අවශ්‍ය කරන ආහාරවල ඌනතාවක් පවතින්නේ ඇයි? මන්දපෝෂණයට හේතු පාදක වන සැඟවුණු හේතු හා එය වළක්වාගන්නා අන්දම ගැන දැනගන්න.

3 මහා පරිමාණයේ විපතක්

5 ගැඹුරට මුල් බැසගත් හේතු සහ පුළුල් පල විපාක

11 ‘නිහඬ අර්බුදයට’ ළඟදීම නැවතීමේ ලකුණක්!

13 දෙවිට කීකරු වීමට තීරණය කළ මිනිසෙක්

16 ඔබේ පාවහන් පයට පහසුද?

22 “පිබිදෙව්! මගේ ජීවිතය බේරුවා!”

23 ඇත්තටම අපට සංවේද ඉන්ද්‍රියයන් කීයක් තිබෙනවාද?

25 සත්ව ලෝකයේ විස්මිත සංවේද ඉන්ද්‍රියයන්

30 අපට පමණක් ලැබී තිබෙන සුවිශේෂී ත්‍යාග

32 “මේ වතාවේදී එය මටම ලියපු එකක් වගේ දැනුණා”

තේරීමේ නිදහස අප පාවිච්චි කළ යුත්තේ කෙසේද? 14

අපි දිනපතාම තේරීම් කරමු. එසේ කිරීමේදී අපට මඟ පෙන්විය යුත්තේ කිනම් ප්‍රතිපත්තිද?

පසුබිම් දර්ශන ඇතුළත් ගීත නැරඹීම සුදුසුද? 19

මේවා එන්ට එන්ටම ප්‍රචණ්ඩකාරී සහ ලිංගික හැඟීම් අවුස්සන දර්ශනවලින් පිරී යයි. ඔබ කුමක් තීරණය කරන්නෙහිද?

[2වන පිටුවේ පින්තූරය]

සෝමාලියාව

[හිමිකම් විස්තර]

© Betty Press/Panos Pictures

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: UN/DPI Photo by Eskinder Debebe