Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2003 මැයි 8

මුහුණ දෙමු දියවැඩියාවට

දියවැඩියාව වැලඳෙන්නේ ඇයි? දියවැඩියාවෙන් පෙළෙන්නන්ට තම රෝගය සමඟ සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?

3 “නිහඬ මාරයෙකි” දියවැඩියාව

5 ප්‍රතිකාර ලබා දීමේ අභියෝගය

12 දියවැඩියා රෝගීන්ට බයිබලයෙන් උපකාර ලැබිය හැකි අන්දම

13 ළමා විය අහිමි වූ කල

14 ළමා විය වේගවත් කළ කල්හි

18 ළමා විය ආදරයෙන් රැකගන්න කල

21 යළි යළිත් හිස ඔසවන මිථ්‍යාව

22 පුංචි කනේ රහස සොයාගැනේ

28 පණුවන්ගේ අපූරු ලෝකය

31 “මුහුණු දහසකින් යුත් බෙරය”

32 “මට යෙහෝවා ගැන තව දැනගන්න ඕනේ”

ඇයි මාව දරුකමට හදාගන්න දුන්නේ? 23

ඔබව දරුකමට හදාගන්න දුන් බව ඔබ දැනගත් විට නිෂේධාත්මක හැඟීම් සමුදායක් සිතෙහි හටගැනීමට පුළුවන්. එම හැඟීම් පසෙක දමා ශූභවාදී හැඟීම් ඇති කරගන්නා ආකාරය ගැන ඉගෙනගන්න.

ක්‍රිස්තියානි එක්සත්කමට හැම අතින්ම එක සමාන වීම අවශ්‍යද? 26

රුචි අරුචිකම් අනුව පෞද්ගලික තේරීම් කිරීමට බයිබලයෙහි නිදහස දී තිබේද?