Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 84වන වෙළුම සඳහා තේමා පටුන

පිබිදෙව්! 84වන වෙළුම සඳහා තේමා පටුන

පිබිදෙව්! 84වන වෙළුම සඳහා තේමා පටුන

ආගම

යළි යළිත් හිස ඔසවන මිථ්‍යාව (නත්තල් සීයා), 5/8

යෙහෝවාගේ නම පැසිෆික් දූපත්වල, 11/8

ජීවිත කතන්දර

ආත්මික පිපාසය සන්සිඳුණා (එල්. මූසානෙට්), 7/8

නාට්සි යුරෝපයේ පරීක්ෂාවට ලක් වූ ඇදහිල්ලක් (ඒ. ලෙටොන්යා), 2/8

මගේ ආගම වුණේ විද්‍යාවයි (කේ. ටානාකා), 10/8

රුධිරය පිළිබඳව දෙවිගේ දෘෂ්ටිය මා පිළිගත්තා (වයි. ඉසාවා), 12/8

වෛරයේ යදම්වලින් නිදහස් වී (ජේ. ගෝමෙස්), 1/8

දේශයන් සහ ජාතීන්

පාරාදීසයක් සොයා ටහීටියට, 8/8

“මුහුණු දහසකින් යුත් බෙරය” (අප්‍රිකාව), 5/8

සයුරෙන් ලුණු (ප්‍රංශය), 2/8

බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානි එක්සත්කමට එක සමාන වීම අවශ්‍යද? 5/8

ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද? 1/8

ඥාතීන් සහ හිත මිතුරන් ඔබේ ඇදහිල්ලට අයිති නොවන විට, 11/8

තේරීමේ නිදහස, 3/8

ද්‍රව්‍යවාදය යනු කුමක්ද? 4/8

මෝහනය ක්‍රිස්තියානීන්ට සුදුසුද? 7/8

වාර්ගික වෛරය සාධාරණීකරණය කළ හැකිද? 8/8

වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කොහොමද? 12/8

විකල්ප ජීවන රටාවන්, 10/8

සමාව ලැබිය නොහැකි පාපයක්, 2/8

සැප සම්පත්වලින් දෙවි අපට ආශීර්වාද කරනවාද? 9/8

සිත් පාරවන කතාවෙන් වළකින්න, 6/8

මානව සබඳතා

පවුල තුළ මත්ද්‍රව්‍ය භාවිතය, 4/8

සන්නිවේදනය, 10/8

හිරිහැර කිරීම, 9/8

ළමා විය, 5/8

යෙහෝවාගේ සාක්ෂිකරුවන්

‘අප කීකරු වන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිටය’ (චිත්‍ර නිර්මාණය), 1/8

ආගමික කණ්ඩායමක් පිළිබඳ දළ විවරණයක් (ශිෂ්‍ය වාර්තාවක්), 9/8

එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය හා කතා කිරීමේ නිදහස, 1/8

දෙවිට කීකරු වීමට තීරණය කර (ස්පාඤ්ඤයේ ඒ. ගර්ගාලෝ), 3/8

“දෙවිව මහිමවත් කරන්න” සමුළුව, 6/8

පිපිරීමකින් අනතුරුව (ඉක්වදෝරය), 10/8

වාර්තාව මහත් සේ බලපෑවා (ශිෂ්‍යාවක්), 9/8

යෞවන අය අසති

අකුරටම කරන්න වෑයම් කිරීම? 8/8, 9/8

කොපි කිරීම, 2/8

තුල්‍ය පීඩනය, 1/8

දරුකමට හදාගැනීම, 5/8, 6/8

දෙමාපියන්ව ගාවගන්නේ නැතුව නමක් හදාගන්නේ කොහොමද? 11/8

පච්චයක් කොටාගත්තාට කමක් නැද්ද? 10/8

පසුබිම් දර්ශන ඇතුළත් ගීත, 3/8, 4/8

සහෝදරයාගෙන් හෝ සහෝදරියගෙන් ස්වාධීනව නමක් හදාගන්නේ කොහොමද? 12/8

හදිසි විපතක් සිදු වූ විට, 7/8

ලෝක සිදුවීම් සහ තත්වයන්

කාමුක දර්ශන, 8/8

කාලගුණය, 8/8

තෙල් කවදා හෝ නැති වී යයිද? 11/8

පවුල තුළ මත්ද්‍රව්‍ය භාවිතය, 4/8

ප්‍රචණ්ඩකාරී අපරාධ, 7/8

බදු බර වැඩිද? 12/8

මන්දපෝෂණය, 3/8

සාරධර්ම, 6/8

හිරිහැර කිරීම, 9/8

ළමා ගණිකා වෘත්තිය, 2/8

විද්‍යාව

පුංචි කන (මැස්සා), 5/8

සංවේද ඉන්ද්‍රියයන්, 3/8

විවිධ

ඔබ දන්නවාද? 2/8, 6/8, 12/8

ජංගම දුරකථන ‘පිස්සුවක් වෙලා,’ 1/8

නිවැරදි තොරතුරු ලබාගන්න (අන්තර්ජාලය), 2/8

පාවහන් පයට පහසුද? 3/8

මිනිසා මැවුම්කරුගේ නිර්මාණය අනුකරණය කරයි (විදුලි බල්බය), 12/8

මොසෙයික් ගල් කැට, 10/8

මෝටර් රථ එදා සහ අද, 1/8

විලාසිතා, 9/8

සයුරු තරණයට මඟ සැකසූ හිරු, තරු, රැල්ල සහ සුළං, 9/8

හසරැල්ලක බලය, 2/8

සත්වයන් සහ ශාක

ඉදිරියට ඇදී යන හමුදාවක්! (හමුදා කුහුඹුවා), 6/8

ඔබේම වත්තෙන් ආහාර, 12/8

කෘමීන් පලවාහැරීමට වඳුරන්ට සහය වන්නෝ, 9/8

කෙසෙල් වගාව, 4/8

පණුවන් (ගැඩවිලා), 5/8

පරාග හිසරදයක්ද? විස්මයක්ද? 8/8

පුංචි කන (මැස්සා), 5/8

පොල් ගෙඩියට “රජා” තැඹිලි, 7/8

බඩ නිසා දිවි රැකේ! (කටු පේත්තයා), 4/8

මාර්මොටයන්, 1/8

මුහුදු වෙරළේ නෙත් වශී කරවන වස්තූන් (බෙල්ලන්), 2/8

මොනරා, 12/8

ලෝකයේ විශාලතම බීජය, 11/8

වර්ෂා වනාන්තර, 7/8

වැඩියෙන්ම භාවිතයට ගැනෙන ගෙඩි වර්ගයක් (පොල්), 4/8

සංවේද ඉන්ද්‍රියයන්, 3/8

සන්නිවේදනය, 10/8

සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව

“ඔබ ළඟම ඇති කදිම එන්නතකි” සබන්! 12/8

කෘමීන් පතුරුවන රෝග, 6/8

ගැබිනිබව වඩාත් සුරක්ෂිත එකක් කරගැනීම, 1/8

ජලය, 6/8

දරුවාට උණ ගැනුණොත්, 12/8

දියවැඩියාව, 5/8

නින්ද, 4/8

මන්දපෝෂණය, 3/8

විෂබීජ, 11/8

සුවදායක නින්දක් ඔබට අවශ්‍යයි, 2/8

සෞඛ්‍යයට බලපාන තේරීම්, 9/8

සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම හයක්, 10/8

ස්ථූලතාව ලෝක ව්‍යාප්ත වසංගතයක්, 4/8