පටුන
පටුන
2004 ජනවාරි 8
දරුවන්ට දෙමව්පියන්ගෙන් අවශ්‍ය දේ
දරුවන්ට කුමන අවස්ථාවේදීද ඇත්තටම අවධානය අවශ්‍ය වන්නේ? අවධානය දීම එතරම්ම වැදගත් වන්නේ මන්ද? දෙමව්පියන්ට තම දරුවන් වෙනුවෙන් ඇති වගකීම් ඉෂ්ට කළ හැක්කේ කෙසේද?
4 ළදරුවන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්
මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද?
20 මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට
24 පීඩා විඳින්නන්ට බලාපොරොත්තුවක්!
28 උපකාර ලබා දීමට අන්‍යයන්ට හැකි අයුරු
32 යේසුස්ගේ ජීවිතය ඉතා අනර්ඝ ත්‍යාගයක්
ඖෂධීය ශාක ප්‍රතිකාරවලට හැකිද ඔබට සුවය ගෙන දෙන්න? 12
ඖෂධීය ප්‍රතිකාර වඩ වඩා ප්‍රචලිත වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කුමන අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගැනීමද ප්‍රඥාවන්ත වන්නේ?
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් ලෝක සාමය ඇති කළ හැකිද? 30
සාම ගිවිසුම් ඇති කරගැනීමට මිනිසුන් දරන ප්‍රයත්නයන් දිගින් දිගටම අසාර්ථක වී තිබෙන්නේ මන්ද?