Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2004 පෙබරවාරි 8

ඔබ දෙවිව නමින් හඳුනනවාද?

දෙවි කෙනෙකු විශ්වාස කරන බොහෝදෙනෙකුට ඔහුගේ පෞද්ගලික නාමය ගැන අවබෝධයක් නැත. එසේ නැතහොත් එය භාවිත කිරීමට ඔවුහු අදිමදි කරති. දෙවිගේ නාමය කුමක්ද? දෙවිව නමින් හඳුනනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

3 දෙවිට නාමයක් තිබේ!

5 දෙවිගේ නාමයට විරුද්ධව කර ඇති සටන

10 ඔබට දෙවිව නමින් හඳුනාගත හැකි අයුරු

16 ගිනිකෙළිවලට වශීවීම

24 ඔන්න ආයෙත් වහිනවා!

28 බයිබලයේ දෘෂ්ටිකෝණය

ඔබේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද?

30 ඔබ දන්නවාද?

31 පුරාණ ගොඩනැඟිලිවල දෙවිගේ නාමය

32 ඔබේ දරුවාගේ ඉගෙනගැනීමේ හැකියාව කොපමණද?

පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද? 13

ඔබ රැගෙන එන ගෙදර වැඩ තොගය නිසා ඔබ හෙම්බත් වී සිටිනවාද?

මා බයිබලය විශ්වාස කිරීමට හේතුව—න්‍යෂ්ටික විද්‍යාඥයෙක් තමාගේ කතාව කියයි 19

එක් න්‍යෂ්ටික විද්‍යාඥයෙක් තම විද්‍යාත්මක දැනුම බයිබලයේ සඳහන් විශ්වාසයන් සමඟ මනාව ගැලපූ ආකාරය ගැන කියවන්න.