Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2004 මැයි 8

බලාපොරොත්තුව ඔබට එය සොයාගත හැක්කේ කොහෙන්ද?

කරදර ගැටලුවලින් පිරි මේ ලෝකයේ, බලාපොරොත්තුවක් නැත්තා සේය. ඇත්තටම බලාපොරොත්තුවක් අපට අවශ්‍යද? ඔබේ ජීවිතයට වැඩි වැඩියෙන් බලාපොරොත්තු ඇති කරගැනීමට මඟක් තිබේද?

3 බලාපොරොත්තුවක් මගින් ජීවිතයේ යම් වෙනසක් ඇති වේද?

4 අපට බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි?

7 අශුභවාදී සිතිවිලි පරාජය කිරීමට ඔබට පුළුවන්

9 ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?

13 රැකියා ස්ථානයක්ද නැත්නම් යුද පිටියක්ද?

15 හිරිහැරවලට ලක් වන අයුරු

17 රැකියා ස්ථානයේදී සමාදානයෙන් සිටීමට වෑයම් කිරීම

20 අපේ කාලයට වැදගත් වන ඉපැරණි දිවුරුමක්

28 හදිස්සි ගොඩබැස්වීමක්!

30 ඔබේ ළදරුවා නොනවත්වා අඬන විට

31 දුම්වැටියයි මමයි නැහැ මිතුරු!

32 “යාච්ඤාවකට ලැබුණු පිළිතුරක්”

රාත්‍රි සමාජ ශාලාවලට යන එක වැරදිද? 23

රාත්‍රි සමාජ ශාලා එන්ට එන්ටම ජනප්‍රිය වෙයි. එහෙත් සැඟවුණු අන්තරායන් එහි තිබෙනවාද?

විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි? 26

ඔබේ විවාහය දෙස ඔබ බලන විදිහ එහි සාර්ථකත්වයට දායක විය හැකියි