Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 85වන වෙළුම සඳහා තේමා පටුන

පිබිදෙව්! 85වන වෙළුම සඳහා තේමා පටුන

පිබිදෙව්! 85වන වෙළුම සඳහා තේමා පටුන

ආගම

දෙවිව නමින් හඳුනාගැනීම, 2/8

පුරාණ ගොඩනැඟිලි, දෙවිගේ නාමය, 2/8

මෝසෙස් පිළිබඳ ආන්දෝලනය, 4/8

ආර්ථික සහ රැකියා

රැකියා ස්ථානය, 5/8

ජීවිත කතන්දර

මා බයිබලය විශ්වාස කිරීමට හේතුව—න්‍යෂ්ටික විද්‍යාඥයෙක් (ඒ. විලියම්ස්), 2/8

“යෙහෝවා, ඔබ මාව අත්හැරියේ නැහැ!” (එන්. ලෙන්ස්), 10/8

දේශයන් සහ ජාතීන්

උන්ගේ අනාගතය අඳුරු මන්ද? (ඉන්දියාවේ සතුන්), 11/8

ඔරිගාමි—කොළවලින් පාන දස්කම් විස්කම් (ජපානය), 10/8

පුරාණ ගොඩනැඟිලි, දෙවිගේ නාමය (ස්ලොවේනියාව), 2/8

බයිබලයේ දෘෂ්ටිකෝණය

අධික මත්පැන් පානය එතරම්ම බරපතළද? 3/8

අන්තර්ජාලයේ අනතුරුවලින් වළකින අන්දම, 12/8

කනස්සලු වීම ඇදහිල්ලේ ඌනතාවක් අඟවයිද? 6/8

දික්කසාදයද විසඳුම? 9/8

දෙවිගේ ක්‍රමයට අනුව දරුවන් හික්මවීම, 11/8

දෙවි දරුවන් ගැන සැලකිලිමත් වෙනවාද? 8/8

නරක පුරුදු අත්හැරිය හැකිද? 4/8

පවුලේ හිස, 7/8

පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද? 2/8

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් ලෝක සාමය? 1/8

විවාහය පාරිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුත්තේ ඇයි? 5/8

වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කොහොමද? 10/8

මානව සබඳතා

ඉගෙනීමෙන් ප්‍රීතියක් ලබන්න, 8/8

කල්‍යාණ මිතුරන් සොයාගැනීම, 12/8

තනිකම, 6/8

දරුවාගේ අනාගතය ඔබේ අතේ, 11/8

දරුවන්ට දෙමව්පියන්ගෙන් අවශ්‍ය දේ, 1/8

දරුවන්ට හඬ නඟා කියවීම, 1/8

නව යොවුන් විය, 6/8

පිය සෙනෙහස, 9/8

විවාහයට පෙර එකට විසීම,12/8

වෙලාවට වැඩ කරන්න! 4/8

යෙහෝවාගේ සාක්ෂිකරුවන්

දුම්වැටියයි මමයි නැහැ මිතුරු! (දැරියකගේ කවියක්), 5/8

“දෙවි සමඟ ගමන් කිරීම” දිස්ත්‍රික් සමුළුව, 6/8

නිර්භීතව කතා කරන යෞවනයෝ, 9/8

සටන්කාමීන් දැන් සාමකාමී වී, 9/8

“සැමදෙනාම මේ පොත කියවිය යුතුයි” (ගුරුවරයා),12/8

යෞවන අය අසති

ඇයි ඔහු මට මෙතරම් නපුරු විදිහට සලකන්නේ? 6/8

දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද? 1/8

දූරකථනය හරහා ලිංගික ආශාවන් පිනවාගැනීම, 3/8

දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි? 4/8

පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගැනීම, 2/8

බලාපොරොත්තු සුන් වන විට දරාගන්නේ කොහොමද? 12/8

මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද? 11/8

මට කරන හිරිහැර නවත්වාගන්නේ කොහොමද? 7/8

මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන්, 1/8

රාත්‍රි සමාජ ශාලා, 5/8

විවාහයට පෙර ලිංගික ඇසුර, 8/8, 9/8

වෙරි වෙන තුරු බීම වැරදිද? 10/8

ලෝක සිදුවීම් සහ තත්වයන්

දරුවන්ටත් දරුවෝ, 10/8

න්‍යෂ්ටික තර්ජනය, 3/8

ප්‍රතිසංස්කරණය, 4/8

භේද නැති ලොවක්, 9/8

වංචාවකට හසු නොවී සිටීමට නම් . . . , 8/8

විද්‍යාව

දෙවිව සොයාගැනීමට විද්‍යාව උපකාර කරයිද? 7/8

මා බයිබලය විශ්වාස කිරීමට හේතුව—න්‍යෂ්ටික විද්‍යාඥයෙක්, 2/8

විවිධ

අශ්වයාව මෙන් දිවද මෙල්ල කිරීම, 6/8

ඉගෙනීමට ඇල්මක්, 8/8

ඉස්තරම්ම සෙල්ලම් බඩු, 8/8

උස් කඳුකරයේ අසීරුතා ජයගැනීම, 3/8

ඔන්න ආයෙත් වහිනවා! 2/8

ඔබ දන්නවාද? 2/8, 6/8

ගිනිකෙළි, 2/8

බලාපොරොත්තුව, 5/8

බීර, 7/8

සෙල්ලම් බඩු නැති පෙර පාසැල්, 10/8

හදිසි ගොඩබැස්වීමක්! 5/8

සත්වයන් සහ ශාක

අරුම පුදුම දිවි රැකගන්නෙක් (වෙල්විචියා ශාක), 3/8

උන්ගේ අනාගතය අඳුරු මන්ද? 11/8

ඖෂධීය ශාක, 1/8

කෘමී ලෝකයේ අසිරිය, 10/8

“මැණිකකි ඔබ සාගර පතුලේ” (ඩයටම), 7/8

මෙතුසෙලා (පයින් ගස), 4/8

ලැවෙන්ඩර්, 7/8

ලූනු, 11/8

සුරතල් සතුන්, 3/8

ස්වාභාවික පරිසරයේ වටිනාකම, 6/8

සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව

ඇවිදින්න යමුද? 3/8

ඉපැරණි දිවුරුමක්, 5/8

ඒඩ්ස්වලට නැවතීමේ තිත කවදාද? 12/8

තරබාරුකම, 11/8

පීඩා විඳින මනස්, 1/8

පෙනීම සොරාගන්න ග්ලෝකෝමාව, 10/8

පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . . , 8/8

බලාපොරොත්තුවක් අවශ්‍ය වන්නේ ඇයි? 5/8

මානසික රෝගයක්, 9/8

යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් සටනක, 6/8

ශාරද පීනසේ, 6/8

සුදු කබර, 10/8

ළදරුවා නොනවත්වා අඬන විට, 5/8