Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2005 ජනවාරි 8

වඩා වටින්නේ කුමන අලංකාරයද?

අද ලෝකයේ සිටින අය පෙනුම ගැන ඕනෑවට වඩා ලත වෙමින් සිටින්නේද? අපගේ පෞද්ගලික පෙනුම ගැන අපට සමබර ආකල්පයක් තබාගත හැක්කේ කොහොමද?

3 පෙනුම ගැන ලතවීම

4 ලස්සන වීමට ගොස් සිදු වන හදියක්

8 වඩා වටින්නේ කුමන අලංකාරයද?

13 හඬා වැලපෙන අපේ මිහිකත

14 හීන වෙමින් පවතින ස්වාභාවික සම්පත්

19 මිහිකත සැමදා හඬා වැලපෙන්නේ නැත!

24 ජීවිත බිලිගත් කර්මාන්තයක්

25 කිසිදා මතකයෙන් නොමැකෙන සංචාරය

28 දස දෙසින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 “යෞවනයන් මේ ටික දැනගෙන හිටියා නම්!”

32 දරුවෙකුගේ ජීවිතයට බලපෑමක් කළ පොතක්

ඔහුගේ හිතේ මා ගැන ආදරයක් නැහැයි කිව්වොත්? 10

තරුණ පිරිමි ළමයෙකු, තරුණ ගැහැනු ළමයෙකුව ප්‍රතික්ෂේප කළහොත් ඇය ඇගේ වේදනාකාරී හැඟීම් දරාගන්නේ කෙසේද?

මෘදුකම දුර්වලකමක්ද? 22

අද දින සිටින බොහෝදෙනෙක් මෙම ප්‍රශ්නයට ඔව් කියා පිළිතුරු දුන්නත් බයිබලයේ සඳහන් වෙන්නේ ඊට විරුද්ධ දෙයයි.