Skip to content

පටුනට යන්න

ඔබ අසන ප්‍රශ්නවලට ප්‍රායෝගික පිළිතුරු!

ඔබ අසන ප්‍රශ්නවලට ප්‍රායෝගික පිළිතුරු!

ඔබ අසන ප්‍රශ්නවලට ප්‍රායෝගික පිළිතුරු!

• මගේ දෙමාපියන් මා තේරුම් නොගන්නේ මන්ද?

• පියා සහ මව වෙන් වූයේ මන්ද?

• සැබෑ මිතුරන් ඇති කරගැනීමට මට හැක්කේ කෙසේද?

• මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?

• මගේ පාඩුවේ සිටීමට මට ළමුන් ඉඩ නොහරින්නේ මන්ද?

• පූර්ව විවාහ ඇසුර සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නම් පොත යෞවනයන් වෙනුවෙන් නිපදවා ඇති පොත් අතුරින් සුවිශේෂී පොතකි. එම පොතේ සඳහන් කර ඇති විෂයන් ලෝ වටා සිටින යෞවනයන් සමඟ කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයකි. තවද එහි සඳහන් පිළිතුරු දේවවචනය වන බයිබලය මත පදනම්ය. ඒ නිසා ඒවා සැබවින්ම, ක්‍රියාවට නැඟිය හැකියි! පිටු 320කින් යුත් එම පොතේ සඳහන් ප්‍රශ්නවලින් කිහිපයක් ඉහත සඳහන් කෙරිණ.

පොතක් ඉල්ලුම් කිරීමට ඔබ කැමති නම් මෙහි ඇති කූපනය පුරවා, සඳහන් කර ඇති ලිපිනයට එවීමෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් මෙම පොතේ පිටපතක් ඉල්ලුම් කළ හැකියි.

□ යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොත පමණක් ලබාගන්න කැමැත්තෙමි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.