පටුන
පටුන
2005 අප්‍රියෙල් 8
නොමඟ ගිය යෞවනයන්ට අත හිත
විද්වතුන් බොහොමයක් පවසන්නේ අද යොවුන් පරපුර නොමඟ ගොස් සිටින බවයි. මෙම ලිපි මලාව තුළින් යෞවනයන් මුහුණ දෙන ගැටලු පෙන්වා දෙන අතර යෞවනයන්ට සහ දෙමාපියන්ට ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
5 යොවුන් පරපුර මුහුණ දෙන ගැටලු
12 සත්ව ලොවේ නිම් හිම් නැති සෙනෙහස
18 වැසි ජලය එක්රැස් කිරීම එදා සහ අද
22 ඔබ දන්නවාද?
23 චොකලට්—ඔබේ දිව අග තෙක් දිව එන කතාව
මම කය වෙහෙසා වැඩ කළ යුත්තේ ඇයි?
32 ඔබ අසන ප්‍රශ්නවලට ප්‍රායෝගික පිළිතුරු!
සකුරා මල ඈත අතීතයේ සිට නෙත් සිත් වසඟ කළ මලක් 14
සුන්දර මලක වත ගොත කියවා බලන්න.
සමලිංගික විවාහයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද? 26
මෙම ප්‍රශ්නය බොහෝදෙනෙකුගේ මතභේදයට ලක් වී තිබෙනවා. බයිබලය තුළ මේ සම්බන්ධයෙන් දෙන පැහැදිලි අවවාදය කුමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photo by Chris Hondros/Getty Images