Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2005 ජූනි 8

ඔබ ව්‍යායාම කරනවාද?

ප්‍රමාණවත් ලෙස ව්‍යායාම නොකිරීම දරුණු රෝග ගණනාවකට අත වැනීමක් විය හැකියි. ක්‍රියාශීලී පුද්ගලයෙකු වීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

3 ශරීරයට ව්‍යායාම් ඕනෙමද?

7 ඔබ ව්‍යායාම කරනවාද?

15 පිරිසිදු නිවසක් අප සැමගේ සහයෝගයෙන්

19 ‘මේ ගැන ඔබට ආඩම්බර විය හැකියි’

24 මුල් තැනට ආශාවීම සුදුසුද?

26 මාරාන්තික දුම ඉවත් කරන්න

27 ඔබ දන්නවාද?

28 දස දෙසින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 මැදියම් රැයෙත් හිරු බබළයි විය හැකි දෙයක්ද?

32 ප්‍රසිද්ධ කථාවට සවන් දෙන්න ඔබත් එන්න “අප කීකරු විය යුත්තේ කාටද?”

අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් ඇරඹීමෙන් අනතුරක් වෙන්න පුළුවන්ද? 12

අද කාලයේ අන්තර්ජාලය හරහා පෙම් සබඳතාවක් ඇරඹීම සාමාන්‍ය දෙයක් වෙලා. නමුත් විවාහ සහකරුවෙකු හෝ සහකාරියක සොයාගැනීම සඳහා එය හොඳ ක්‍රමයක්ද?

දැනුමට මඟ—පුස්තකාල 20

මෙම අරුම පුදුම ස්ථාන ගැන තවත් ඉගෙනගන්න. මිනිසාගේ සංස්කෘතියට හා තාක්ෂණික දියුණුවට මහත් සේ දායක වන දෙයක් ලෙස ඒවා ගැන විස්තර කර ඇත.