Skip to content

පටුනට යන්න

බයිබලයේ ඉගැන්වීම්වලින් යමක් ඉගෙනගන්න

බයිබලයේ ඉගැන්වීම්වලින් යමක් ඉගෙනගන්න

බයිබලයේ ඉගැන්වීම්වලින් යමක් ඉගෙනගන්න

▪ පිටු 32කින් යුත් දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන ප්‍රකාශනය මෙම සඟරාවේ ප්‍රමාණයෙන්ම යුක්තයි. එය සකසා තිබෙන්නේ බයිබලයේ මූලික ඉගැන්වීම් ගැන ජනයාට තේරුම්ගැනීම සඳහා උපකාරයක් වශයෙනුයි. මිනිසා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද කියා මෙම විවරණිකාවේ පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. අපට ඔහුගේ අනුමැතිය ලබාගැනීම සඳහා අප කුමක් කළ යුතුද කියා බයිබලයේ පෙන්වා දෙන තොරතුරු මෙහි සඳහන් වෙයි. “දෙවි කියන්නේ කවුද?” “යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?” “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?” සහ “දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?” යන සිත්ගන්නා පාඩම් එහි ඇතුළත් කර තිබෙනවා.

ඔබට හැකියි ඔබේ පෞද්ගලික පිටපත ඇණවුම් කරන්න. එසේ නැතහොත් එය www.watchtower.org. යන අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. මෙම විවරණිකාව භාෂා 250කට වඩා වැඩි ප්‍රමාණයකින් පළ වී තිබෙනවා.

පහත ඇති කූපනය පුරවා, සඳහන් කර ඇති ලිපිනයට එවීමෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් මෙම පොතේ පිටපතක් ඔබට ඉල්ලුම් කළ හැකියි.

දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමැත්තෙමි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.