Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2005 සැප්තැම්බර් 8

සංචාරක ව්‍යාපාරයේ නොදුටු පැත්ත

සංචාරක ව්‍යාපාරයෙන් සමහරු ප්‍රයෝජන ලබාගෙන තිබෙන්නේ කෙසේද? එහෙත් ඇති වී තිබෙන ගැටලු මොනවාද? අනාගතයේදී ලොව වටා නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව උදා වෙයිද?

3 “ලෝකයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරය”

7 සංචාරක ව්‍යාපාරයේ අනාගතය

10 ප්‍රබල සාක්ෂියක් දරන යෞවනයෝ

12 ‘මම මේක මීට කලින් කළා නම්’

13 සත්ව ලෝකයේ සහයෝගිතාව

15 සහයෝගිතාව මෙතරම් වැදගත් මන්ද?

21 ලොව පුරා එකමුතුකම රජයන විට . . . 

23 යෞවන අය අසති . . .

නුසුදුසු අය සමඟ බැඳීමක් ඇති කරගැනීමෙන් මම වළකින්නේ කොහොමද?

28 දස දෙසින්

30 මඤ්ඤොක්කාවලින් ප්‍රණීත ආහාරයක්

31 අවංකකම දෙවිව මහිමවත් කරයි

32 ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?

ජීවිතයට අත්‍යවශ්‍ය සහයෝගිතාව 13-22

සත්ව ලෝකයේ පවතින සහයෝගිතාව ඉදිරියේදී දෙවිගේ රාජ්‍ය පාලනය යටතේ තිබෙන සහයෝගය සඳහා ඉඟියක් විය හැකිද?

ඔබ කන්‍ය මරියාට යාච්ඤා කළ යුතුද? 26

මිලියන සංඛ්‍යාත සෙනඟක් කන්‍ය මරියාට යාච්ඤා කරනවා. එයට බයිබලයේ පදනමක් තිබෙනවාද?