Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2005 ඔක්තෝබර් 8

වීදුරුවේ මර උගුල ඔබ ඉන්නේ අනතුරකද?

මත්පැන් ඉඳ හිට සතුටක් ලැබිය හැකි දෙයක් වුවත් එයින් මානසික අවපීඩනයට, රෝගාබාධවලට හා මරණයට පවා ගොදුරු විය හැකියි. මත්පැන් අනිසි භාවිතයේ උගුලට හසු නොවී සිටිය හැකි වන්නේ කොහොමද?

3 බීමත්කම—සමාජයට හානියක්

4 බීමත්කම හා සෞඛ්‍යය

10 බීමත්කමෙන් මිදීම

13 සැමට හිසට සෙවණක් අවශ්‍යයි

15 නිවාස අර්බුදයට හේතුව කුමක්ද?

19 සැමට නිවසක්—සිහිනය සැබෑ වෙයි

28 ‘අමතක කරන්නම බැරි සුදුලූනු’

30 රෝස පාට විලක්!

31 නහඹරයන්ට “වැඩිහිටියන්ගේ සැලකිල්ල අවශ්‍යයි”

32 එය සියලුම ජනයා සඳහා පොතක්ද?

සංවාද කුටි ගැන මා දැනගත යුත්තේ මොනවාද? 23

බොහෝ යෞවනයන් සංවාද කුටිවලට පිවිසෙන්න කැමතියි. එහෙත් ඔබට අනතුරක් විය හැකි පැති එහි තිබෙනවාද?

කාන්තාවන් තම රූ සපුව සැඟවිය යුතුද? 26

ඇතැම් ආගම්වලට අනුව කාන්තාවන් ලස්සනට ඇඳ පැළඳ සිටීම නුසුදුසුයි. බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද?