දැනුම මිනුම
දැනුම මිනුම
එය සිදු වුණේ කොතැනකද?
1. පින්තූරයේ දැක්වෙන සිද්ධිය හටගත්තේ කොතැනද?
ඔබේ පිළිතුර සිතියමේ ලකුණු කරන්න.
මහ මුහුද
ගලීල මුහුද
යොර්දාන් ගඟ
ලුණු මුහුද
◆ ඔරුවේ නැති පුද්ගලයන් දෙන්නා නම් කරන්න.
.....
.....
◆ එක්කෙනෙක් පමණක් ගිලෙන්නේ ඇයි?
.....
ඉතිහාසයේ කවදාද?
පින්තූරයේ සිට නිවැරදි දිනයට ඉරක් ගහන්න.
1077 ක්‍රි.පූ. 94 ක්‍රි.පූ. 647 ක්‍රි.පූ. 539 ක්‍රි.පූ. 537 ක්‍රි.පූ.
2. දානියෙල් 5:5
මම කවුද?
5. මම කෙවිටෙන් පිලිස්තියයන් 600දෙනෙකුට පහර දුන්නා.
මම කවුද?
6. මම මගේ පියාගේ දිවුරුම කඩ කරමින් මීපැණි කෑවා.
මෙම කලාපයෙන්
ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.
7 පිටුව මිනිසුන් මැරෙන්නේ ඇයි? (රෝම 6:...)
9 පිටුව බයිබලයේ පොරොන්දු වන්නේ මොන වගේ අනාගතයක්ද? (එළිදරව් 21:...)
12 පිටුව යමෙකුට අනුවණ ලෙස ක්‍රියා කිරීමට සලස්වන්නේ කුමක්ද? (දේශනාකාරයා 7:...)
19 පිටුව උපදෙස් පතා අප යා යුත්තේ කොතැනටද? ඒ ඇයි? (2 තිමෝති 3:...)
පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.
(පිළිතුරු 14වන පිටුවේ)
පිළිතුරු 31වන පිටුව සඳහා
1. ගලීල මුහුද.—යොහන් 6:1, 16.
◆ යේසුස් සහ පේතෘස්.—මතෙව් 14:26-31.
◆ පේතෘස් සැකයක් ඇතිවීමට ඉඩ දුන්නා; යේසුස් එසේ නොවෙයි.—මතෙව් 14:31.
2. ක්‍රි.පූ. 539
3. ක්‍රි.පූ. 647
4. ක්‍රි.පූ. 1077
5. ෂම්ගර්.—විනිශ්චයකාරයෝ 3:31.
6. යොනාතාන්.—1 සාමුවෙල් 14:27.
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ රවුම: U.S. Fish & Wildlife Service, Washington, D.C./Duane C. Anderson