පටුන
පටුන
2006 ජනවාරි
දීප්තිමත් හෙට දිනක් උදා වේවිද?
තව වසර 10කින්, 20කින් හෝ ඊට වැඩි කාලයකින් මේ ලෝකයේ තත්වය කුමක් වේවිද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? යහපත් අනාගතයක් තිබෙන බවට විශ්වාස කළ හැකි හේතු බයිබලයේ සපයනවා.
5 දීප්තිමත් හෙට දිනක් උදා වේවිද?
13 පුස් බැඳීම—කියන තරම්ම නරකද?
20 දස දෙසින්
21 “නව යුගයක අරුණලු උදා කළ” මයිකල් ඇග්‍රිකෝලා
24 රතු රුධිරාණුව—නුඹ නම් අරුමයකි!
31 දැනුම මිනුම
32 එය සියලුම ජනයා සඳහා පොතක්ද?
තමන්ටම හානි කරගන්න අය ගැනත්, ඔවුන් එසේ කිරීමට හේතුව ගැනත් ඉගෙනගන්න.
දරුණු රෝගයක් තිබුණත් දිවි ගෙවන්නේ ඇදහිල්ල නිසයි 25
දරුණු රෝගයක් වැලඳුණු නිසා කිසිම දෙයක් කරගත නොහැකි වුණත් සතුටෙන් කල් ගෙවන තරුණයෙක් ගැන කියවා බලන්න.