Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2006 පෙබරවාරි

මහලු විය කටුක වුණත් ගෙවිය හැකියි ප්‍රීතියෙන්

මහලු වියේ කටුක අද්දැකීම්වලට මුහුණ දිය හැක්කේ කෙසේද? ප්‍රීතියෙන් ඒවා විඳදරාගැනීමට අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරන්නෙමු.

3 සැඳෑ සමය අඳුරු යුගයක්ද?

4 මහලු විය කටුක වුණත් ගෙවිය හැකියි ප්‍රීතියෙන්

8 මහලු නොවන කාලය වැඩි ඈතක නොවෙයි

10 ආගමික නිදහසක් සෙවූ පිරිසක්

18 යෞවන අය අසති . . . මම මටම රිදවගන්න එක නතර කරන්නේ කොහොමද?

21 කෘත්‍රිම අත් පා නිමැවෙන අයුරු

24 එංගලන්තයට අමිල නිධානයක් වූ “තේම්ස් නදිය”

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 “ඒක නියම පොතක්!”

අල්හම්බ්‍රා—ස්පාඤ්ඤයට උරුම වූ ඉස්ලාමිය දායාදය 14

සිය දහස්ගණනින් පැමිණෙන සංචාරකයන් අල්හම්බ්‍රා මාලිගයේ නෙත් සිත් පිනවන වතුර මල් හා පොකුණු දැක පුදුමයට පත් වෙනවා.

සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් පමණක්ද? 28

මිනිසුන් බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළත් සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක්ද? කොහොමද අපි එය දන්නේ?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

J. A. Fernández/San Marcos