Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනකද?

1. මෙම ප්‍රාතිහාර්යය සිදු වුණේ කිනම් නගරයක් අසලද?

ඔබේ පිළිතුර සිතියමේ ලකුණු කරන්න.

යෙරිකෝව

ආදම්

ශාපොන්

නාසරෙත්

◆ එලියා නැග්ගේ කුමන “ස්වර්ගයටද?”

.....

◆ එලිෂා, එලියාගේ බලයෙන් දෙගුණයක් දෙන්න කියා ඉල්ලුවේ මන්ද?

.....

සාකච්ඡා කිරීමට: එලිෂා ඉල්ලූ දෙයින් ඔබට ඉගෙනගත හැකි පාඩම මොකක්ද?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි දිනයට ඉරක් අඳින්න.

ක්‍රි.ව. 29. 30 31 32 33 36

2. ලූක් 3:1, 2

3. යොහන් 5:1-9

4. යොහන් 2:13; 3:1-21

මම කවුද?

5. මගේ ස්වාමිපුරුෂයා මට මරණ දණ්ඩනය නියම කළා. ඒත් ඥාති සොහොයුරාගේ උපදෙස් නිසා මගේ ජීවිතය බේරුණා.

මම කවුද?

6. දේව මාලිගාවට යනකොට මට වයස අවුරුද්දක්වත් නැහැ. ඉන්පස්සේ අවුරුදු හයක් එහි නතර වුණා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

පිටුව ඔබට තව කෙනෙකුගේ ආදරය දිනාගන්න පුළුවන්ද? (සලමොන්ගේ ගීතිකාව 8:...)

6 පිටුව සැබෑ ආදරයට අයත් වන්නේ මොනවද? (කොලොස්සි 3:...)

13 පිටුව දෙවිගේ පුත්‍රයා ලෙස යේසුස්ව ප්‍රකාශ කළ විශේෂ අවස්ථාව කුමක්ද? (රෝම 1:...)

27 පිටුව තම ආශාවන් පාලනය නොකිරීමෙන් කුමන හානිකර ප්‍රතිඵල ඇති විය හැකිද? (රෝම 1:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 20වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙරිකෝව.—2 රාජාවලිය 2:4-11.

◆ උඩ අහසටයි.—මුරටැඹ 8/1/05, 9පි.

◆ ඔහු කුලුඳුල් පුත්‍රයෙකුට අයිති වූ දෙකොටසට හිමිකම් පාමින් සිටි බව පැහැදිලියි.—මුරටැඹ 11/1/03, 31පි.

2. ක්‍රි.ව. 29දීයි.—මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, * 11 පරි.

3. ක්‍රි.ව. 31.—මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, 29 පරි.

4. ක්‍රි.ව. 30.—මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා, 17 පරි.

5. එස්තර්—එස්තර් 2:7, 17; 3:12, 13; 4:12-17; 8:3-8.

6. යෝවාෂ්—2 ලේකම් 22:11, 12; 23:20-24:1.

[පාදසටහන]

^ 37 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top circle: Courtesy of London Ambulance Service NHS Trust; third circle from top: Courtesy of Tourism Queensland