Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2006 මාර්තු

මේ ආදරය හැමදාටම තියෙනවා නම්

ආදරය අපේ ජීවිතයට නැතුවම බැරි දෙයක්. ඒත් අද හුඟදෙනෙකුට හැඟෙන්නේ තමන්ට ආදරය ලැබෙන්නේ නැහැයි කියලා. මෙම ලස්සන ගුණාංගය ඔබට වර්ධනය කරගත හැකි ආකාරය ඉගෙනගන්න.

3 ආදරය ලබන්න කවුරුත් කැමතියි

4 සැබෑ ආදරය සෙවීම දුෂ්කර මන්ද?

8 සැබෑ ආදරය සොයාගැනීමට නම් . . .

10 හදිසි ඇමතුම් ඒකකය ලන්ඩනයේ

12 බයිබලයෙන් පිළිතුරක්

යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි?

18 ලොව වටා සැරි සැරූ පැළයක්

24 අමුතු ජාතියේ බැටළුවෙක්!

26 යෞවන අය අසති . . .

පාසැලේදී නොහොබිනා ක්‍රියාවලින් මම වැළකෙන්නේ කොහොමද?

29 දස දෙසින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 දැනුම මිනුම

32 ඉතිහාසයේ වැදගත්ම දිනය

වැල්ලේ වැජඹෙන දූපත පාරාදීසයක් 14

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයේ දකුණු කෙළවරේ පිහිටි පාරාදීසයක් බඳු දිවයින නැරඹීමට අප හා එක්වන්න.

‘මැරෙන්න කලින් මම දෙවිට සේවය කරන්න ඕනේ’ 21

යුද්ධයේ ගිනි දැල්වලින් තම නිවස දැවී යද්දී පලා ගිය 12හැවිරිදි මාමීට වෙඩි උණ්ඩයක් වැදුණා. හැමෝම සිතුවේ ඇය මිය ගියා කියායි. ඇගේ දුක්මුසු කතාව කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of Tourism Queensland