Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2006 අගෝස්තු

රුධිරය—එය මිල කළ හැකිද?

රුධිරය මිල කළ නොහැකි ප්‍රතිකාරයක් කියා වෛද්‍යවරුන් පැවසිය හැකියි. එහෙත් දැන් ඔවුන් එය ලබා දීමට ඉක්මන් නොවන්නේ මන්ද? රුධිරයෙහි මෙතරම් අද්විතීය වටිනාකමක් තිබෙන්නේ ඇයි?

3 මිල කළ නොහැකි දියරය

5 රුධිරය ගැනීම—ආරක්ෂිතද අනාරක්ෂිතද?

10 මිල කළ නොහැකි රුධිරය

13 ගලීල බෝට්ටුව—බයිබල් ඉතිහාසයෙන් පුරාවස්තුවක්

16 සංචාරක කුරුල්ලෝ

19 දස දෙසින්

20 මගේ දෙපා සවි වන දා

26 දරුවෙකුගේ ඇදහිල්ල

30 අපගේ පාඨකයන්ගෙන්

31 දැනුම මිනුම

32 “එය විශිෂ්ටයි!”

අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න මට පුළුවන් කොහොමද? 23

බොහෝ යෞවනයන් ස්වේච්ඡා සේවයේ යෙදෙමින් සිටිනවා. ඔවුන් එසේ පෙලඹෙන්නේ ඇයි? වඩා සුදුසු වන්නේ කුමනාකාර දීමනාද?

මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද? 28

සමහරුන්ට මෙවැනි විශ්වාසයක් තිබුණත් බයිබලයේ මේ කාරණය ගැන පවසන්නේ කුමක්ද?

[2වන පිටුවේ පින්තූරය]

වර්ණ ගැන්වූ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ගත් රුධිරයේ පින්තූරයක්. වැඩි විස්තර 8වන පිටුවේ.

[හිමිකම් විස්තර]

Copyright Dennis Kunkel Microscopy, Inc.