Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

මෙම පින්තූරයේ තිබෙන වරද කුමක්ද?

බයිබලයේ උත්පත්ති 3:1-5හි වාර්තාවට නොගැළපෙන දේවල් තුන නම් කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කිරීමට: යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්න එපා කියා යෙහෝවා දෙවි ආදම් සහ ඒවට කිව්වේ ඇයි? යෙහෝවා දෙවිගේ නීතිවලට කීකරු වීම වැදගත් කියා ඔබ සිතන්නේ ඇයි?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට මැවීම ආරම්භ කළ ‘දවසට’ ඉරක් අඳින්න.

1 වෙනි දවස 2 වෙනි දවස 3 වෙනි දවස 4 වෙනි දවස 5 වෙනි දවස 6 වෙනි දවස 7 වෙනි දවස

4. උත්පත්ති 1:14-16

5. උත්පත්ති 1:24

6. උත්පත්ති 1:20, 21

මම කවුද?

7. මම තමයි නුවරක් හදන්න ගිය පළමු පුද්ගලයා.

මම කවුද?

8. ඒවට පස්සේ බයිබලයේ සඳහන් වන පළමු කාන්තාව මමයි.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5 පිටුව බයිබලයේ පවසන ආකාරයට එල්ලීගෙන සිටීමේ හැකියාව තිබුණේ කුමන සත්වයාටද? (හිතෝපදේශ 30:...)

9 පිටුව යෙහෝවා දෙවි ප්‍රශංසාව ලබන්න වටින්නේ ඇයි? (එළිදරව් 4:...)

20 පිටුව උත්පත්ති පොතේ අඩංගු දෙයින් කුමක් ඔප්පු වේද? (2 තිමෝති 3:...)

25 පිටුව හැම දේම මවා තිබෙන්නේ “ඒ ඒ කාලයට” අනුවද? (දේශනාකාරයා 3:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 12වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. සර්පයා කතා කළේ ඒවට මිස ආදම්ට නොවේ.—උත්පත්ති 3:1.

2.ආදම් සහ ඒවට දරුවන් ලැබුණේ ඔවුන්ව ඒදන් උයනෙන් පිට කළාට පසුවයි.—උත්පත්ති 4:1

3. ආදම් සහ ඒව උයනේ ජීවත් වුණේ නග්නවයි.—උත්පත්ති 2:25.

4. 4වන ‘දවස’—උත්පත්ති 1:14-16, 19.

5. 6වන ‘දවස’—උත්පත්ති 1:24, 31

6. 5වන ‘දවස’—උත්පත්ති 1:20, 21, 23.

7. කායින්.—උත්පත්ති 4:17.

8. ආදා.—උත්පත්ති 4:19.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

First circle: Breck P. Kent; second circle: © Pat Canova/​Index Stock Imagery