පටුන
පටුන
2006 නොවැම්බර්
“ඇයි?”—පිළිතුරක් දීමට අමාරුම ප්‍රශ්නය
ස්වාභාවික විපත්තිවලට, ත්‍රස්තවාදී ප්‍රහාරවලට හා හදිසි අනතුරුවලට විශාල සෙනඟක් ගොදුරු වෙනවා. දෙවි මේවාට ඉඩහරින්නේ ඇයි කියා ඔබ සිතනවා ඇති. බයිබලයෙන් ඊට සපයන පිළිතුර මෙන්ම සැනසීම හා බලාපොරොත්තුව ගැන කියවා බලන්න.
5 ඇයි දෙවිට අපේ දුක නොපෙනෙන්නේ?
13 ‘එකට කෑම ගනිද්දී අපි එකිනෙකාට කිට්ටු වෙනවා’
මේ පුරුද්ද අත්හරින්න මට පුළුවන් වෙයිද?
24 යමු බලන්න තේජාන්විත මීකොං ගඟ
26 අඳුර කපා යන “පුංචි කෝච්චිය”
27 දස දෙසින්
31 දැනුම මිනුම
ලෝකයේ උණුසුම්ම ස්ථානයකට අප සමඟ පැමිණ විස්මිත සත්ව විශේෂ සියගණනක් සපලව සිටින ආකාරය බලන්න.
ආදරය නිසා අඹු සැමියන් ලෙස හැසිරීම සුදුසුද? 28
විවාහ නොවී අඹු සැමියන් ලෙස හැසිරීම එකිනෙකාට පෙන්වන අචල ආදරයක්ද? ඔවුන්ගේ එම හැසිරීම දෙවි සලකන්නේ කෙසේද? බයිබලයෙන් දෙන පැහැදිලි පිළිතුර කියවා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: Flood: © Tim A. Hetherington/ Panos Pictures
PRAKASH SINGH/AFP/Getty Images