Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2006 දෙසැම්බර්

යේසුස්—මොහු කවරෙක්ද?

ඉතිහාසඥයන් යේසුස්ගේ වැදගත්කම විස්තර කරන්නේ කොහොමද? අන් සියලුදෙනාගෙන් ඔහු වෙනස් වීමට හේතුව මොකක්ද? එය අපට වැදගත් වෙන්නේ ඇයි?

3 ජීවත් වී ඇති ශ්‍රේෂ්ඨතම මිනිසා

4 ඔහු විශිෂ්ට කෙනෙක් වීමට හේතුව

7 ඔහු ලබා දෙන ජීවිතය

10 යෞවන අය අසති . . .

මේ තරම් නීති මොකටද?

16 ‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක්

20 “ඔයා ආච්චිලාගේ දිනය සමරනවාද?”

21 ඇය ඉගෙනගත් දේ අගය කළා

24 කැලිප්සෝ—සංගීතය ඔබ අසා තිබෙනවාද?

26 බූරුවා නැතුවම බැරි සම්පතක්

28 අපගේ පාඨකයන්ගෙන්

29 දස දෙසින්

30 වර්ෂ 2006 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි

31 දැනුම මිනුම

32 වටිනා තෑග්ග අගය කරයි

කලින් මම අකීකරු පුත්‍රයෙක් 13

දේවභයැති දෙමාපියන්ට විරුද්ධව කැරලිගැසූ යෞවනයෙක් තම ජීවන රටාව වෙනස් කරගත් අයුරු කියවා බලන්න.

මත්පැන් පානය කිරීම වැරදිද? 18

මත්පැන්වල අනිසි ප්‍රතිඵල ගැන බයිබලයේ සඳහන් වෙයි. එසේනම් බිඳක්වත් පානය කිරීම නුසුදුසුද?