වර්ෂ 2006 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
වර්ෂ 2006 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
ආගම
ආගමික නිදහස සෙවූ පියුරිටන්වරු, 2/06
ඇයි?—පිළිතුරක් දීමට අමාරුම ප්‍රශ්නය, 11/06
ක්වේකවරුන්, 11/06
දෙවි යොදාගත්තේ පරිණාමයද? 9/06
මම සමරන්නේ නැති හේතුව (හැලොවීන්), 10/06
මයිකල් ඇග්‍රිකෝලා (බයිබල් පරිවර්තකයෙක්), 1/06
යේසුස්—මොහු කවරෙක්ද?, 12/06
සත්‍යය සෙවූ මයිකල් සර්වෙටස්, 5/06
සියලු ජනයා සඳහා පොතක්, 1/06
ජීවිත කතන්දර
අඳුරෙන් එළියට (වී. ගොන්සාලෙස්), 7/06
ඇය ඉගෙනගත් දේ අගය කළා, 12/06
කලින් මම අකීකරු පුත්‍රයෙක් (එම්. ඩබ්ලිව්. සන්ඩේ), 12/06
දිවි ගෙවෙන්නේ ඇදහිල්ල නිසයි, ALS රෝගය (ජේ. ස්ටුවට්), 1/06
දෙවි කෙරෙහි විශ්වාසය තබන්න මම ඉගෙනගත්තා (ඊ. ටූම්), 4/06
මගේ දෙපා සවි වන දා (එෆ්. ආබටෙමාර්කො), 8/06
‘මැරෙන්න කලින් මම දෙවිට සේවය කරන්න ඕනෙ’ (එම්. ෆ්‍රි), 3/06
සියලු දුක්වලින් මිදුණා (ජේ. ෆ්‍රන්ස්වා), 11/06
දේශයන් හා ජාතීන්
අමුතු ජාතියේ බැටළුවෙක්! (සයිප්‍රස්), 3/06
අල්හම්බ්‍රා (ස්පාඤ්ඤය), 2/06
කැලිප්සෝ සංගීතය, 12/06
චර්නොබිල් (යුක්රේනය), 4/06
ටවර් පාලම ලන්ඩනයට පිවිසෙන දොරටුව, 10/06
“තේම්ස් නදිය” (එංගලන්තය), 2/06
“නව යුගයක අරුණලු උදා කළ” මයිකල් ඇග්‍රිකෝලා (ෆින්ලන්තය), 1/06
පණිවිඩය හැමෝටම යා යුතුයි (ඉන්කාවරු), 7/06
මනහර ගෙවත්තක සිරි නරඹමුද? (ග්වාඩලූප්, මාර්ටිනීක්), 5/06
මීකොං ගඟ (ආසියාවේ), 11/06
මොවුන් කවුද? (රෝමාවරු, අහිකුණ්ටිකයන්), 10/06
වැලිකතරේ ගෙවන දිවිය (එක්සත් ජනපදයේ කැලිෆෝනියාව), 11/06
වැල්ලේ වැජඹෙන දූපත පාරාදීසයක් (ඕස්ට්‍රේලියාවේ ෆ්‍රේසර් දූපත), 3/06
‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක්, 12/06
බයිබලයේ දෘෂ්ටිකෝණය
ආදරය නිසා අඹු සැමියන් වීම, 11/06
උත්පත්ති පොත විද්‍යාවට පටහැනිද? 9/06
එකම සැබෑ දෙවි කෙනෙක්ද? 2/06
බයිබලයේ ඇති උපදෙස් වටිනවාද? 1/06
මත්පැන් පානය, 12/06
මළවුන්ට අපේ උපකාර අවශ්‍යද? 10/06
මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද? 8/06
මුලින්ම සිදු වූ වරද, 6/06
යේසුස් මිය ගියේ කුරුසයක් මතද? 4/06
යේසුස්ට දේවපුත්‍රයා කියන්නේ ඇයි? 3/06
ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙකුටද? 7/06
සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්ද? 5/06
මානව සබඳතා
ආබාධිත දරුවෙක් සිටී නම්, 4/06
‘කෑම ගනිද්දී අපි එකිනෙකාට කිට්ටු වෙනව’, 11/06
දියණියගේ මල්වර විය, 5/06
මේ ආදරය, 3/06
සෙනෙහස රැඳෙන යුග දිවියක්, 7/06
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ
“ආච්චිලාගේ දිනය සමරනවාද?” 12/06
“එය විශිෂ්ටයි” (බයිබල් ඉගැන්වීම් පොත), 11/06
“ඒක නියම පොතක්” (“සරුසාර දේශය” විවරණිකාව), 2/06
කරදරයට පත් යෞවනියකට උපකාරයක්, 10/06
“ගැලවීම අත ළඟයි” සමුළු, 6/06
දරුවෙකුගේ ඇදහිල්ල (පිළිකා රෝගියෙක්), 8/06
පාඨකයන් වෙතයි! (පිබිදෙව්!), 1/06
පිළිපැද්ද නිසා උපදෙස් (කැට්රීනා කුණාටුව), 6/06
වටිනා තෑග්ගක් අගය කරයි, (ගුරුවරයා පොත), 12/06
“හිරේට නියම වුණේ ආගම නිසයි” (ඖෂ්විට්ස්), 4/06
යෞවන අය අසති
අරපරෙස්සමින් වියදම් කරන්නේ කොහොමද? 6/06
අවශ්‍යතා ඇති අයට උපකාර කරන්නේ කොහොමද? 8/06
ආහාර පාලනයෙන් රෝගියෙක් වෙලාද? 10/06
ඇයි මම මටම රිදවගන්නේ? 1/06
ඉස්කෝලේ මිතුරන්ව ඇසුරු කිරීම, 4/06
පාසැලේදී නොහොබිනා ක්‍රියාවලින් වැළකෙන්නේ කොහොමද? 3/06
පුරුද්ද අත්හරින්න පුළුවන්ද? (ස්වයං වින්දනය) 11/06
මගේ ජීවිතයේ ඉලක්ක මොනවද? 7/06
මට කියවන්න ආසාවක් නැත්තේ ඇයි? 5/06
මම මටම රිදවගන්න එක නතර කරන්නේ කෙසේද? 2/06
මැවීම ගැන විශ්වාසය පහදා දෙන්නේ කෙසේද? 9/06
මේ තරම් නීති මොකටද?, 12/06
ලෝක සිදුවීම් හා තත්වයන්
ත්‍රස්තවාදය, 6/06
විද්‍යාව
ඔබේ දිවි මඟ කෙතරම් දිගද? 5/06
කොහෙන්ද මේ ලුණු ගතිය, 7/06
ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ සාකච්ඡාවක්, 9/06
නිර්මාතෘවරයෙකුව විශ්වාස කරන්නේ මේ නිසයි, 9/06
පරිණාමය සත්‍යයක්ද? 9/06
“මතකයෙන් ගිලිහී යන බුද්ධිමතා” (රොබට් හූක්), 7/06
රතු රුධිරාණු, 1/06
සියල්ලේ නිර්මාතෘ කවුද? 9/06
විවිධ
ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද? 9/06
ගලීල බෝට්ටුව, 8/06
ඡායාරූපයේ සුල මුල, 6/06
දීප්තිමත් හෙට දිනක් උදා වේවිද? 1/06
රූපවාහිනිය, 10/06
වාහන මංකොල්ලාකෑම, 10/06
විනෝදයට කළ දේ (රෝම අධිරාජ්‍යය), 11/06
සැබෑ සතුට, 4/06
සිල්ක්, 6/06
සත්වයන් සහ ශාක
අඳුර කපා යන “පුංචි කෝච්චිය” (කෝච්චි පණුවා), 11/06
අමුතු බැටළුවෙක්! (මූෆ්ලොන්), 3/06
ඉස්පන්ජියන්, 5/06
කොහේටද පියාසලන්නේ? (පාත්තයෝ), 1/06
බූරුවන්, 12/06
ලොව වටා සැරි සැරූ පැළයක් (කෝපි), 3/06
ශාකවල දැකුම්කලු මෝස්තර, 9/06
සංචාරක කුරුල්ලෝ, 8/06
සෞඛ්‍යය සහ වෛද්‍ය විද්‍යාව
කෘත්‍රිම අත් පා, 2/06
දරුණු රෝගයක් තිබුණත් දිවි ගෙවීම (ALS), 1/06
පුස් බැඳීම කියන තරම්ම නරකද? 1/06
මහලු විය, 2/06
මාළු ඔබට විස වෙයිද? 7/06
රුධිරය—එය මිල කළ හැකිද? 8/06
සම්බාහනයක් කිරිකැටියාටත්! 7/06
හදිසි ඇමතුම් ඒකකය—ලන්ඩනයේ, 3/06