Skip to content

පටුනට යන්න

“කියවිය යුතුමයි”

“කියවිය යුතුමයි”

“කියවිය යුතුමයි”

එක්සත් ජනපදයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන ප්‍රකාශනය ගැන පැවසුවේ එයයි. * ඔහු මෙසේ ලිව්වා. “අහම්බෙන් ඇති වුණා කියා විස්තර කරන්න අමාරු දේවල් ගැන පවා එනම් තාරකා භෞතික විද්‍යාව, අණුක ජීව විද්‍යාව හා මනුෂ්‍ය ශරීරයේ සැකැස්ම ආදී කරුණු මේ පොතේ හොඳින් විස්තර කර තිබෙනවා. . . . කෙනෙක් පරිණාමය විශ්වාස කළත්, මැවීම විශ්වාස කළත්, මෙහි සඳහන් උදාහරණ හා තර්කයන් සලකා බැලීම ඉතා වටිනවා.”

එක් කාන්තාවක් මෙසේ ලිව්වා. “විද්‍යාවෙන් අපේ විශ්වය ගැන සොයාගෙන තිබෙන දේවල් මේ පුංචි පොතෙන් කියවද්දී මගේ හිතට ඒක කොච්චර බලපෑවද කියනවා නම් කියවලා ඉවර වෙනකන්ම පොත පැත්තකින් තියන්න හිතුණේ නැහැ. මම ඇත්තටම හුඟක් දේවල් ඉගෙනගත්තා!”

මූලික භෞතික බලයන් හතර ගැනත්, සතුන් සමඟ සන්සනදනය කරද්දී මිනිසුන්ගේ අද්විතීයත්වය ගැනත් ඇයට කාවැදුණා.

මැවුම්කරුවෙක් සිටින බවට විද්‍යාත්මක සාක්ෂි තිබෙනවාද කියා ඔබ කවදාහරි කල්පනා කළාද? මැවුම්කරුවෙක් සිටිනවා නම් ඔහු අප ගැන සලකනවාද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු පිටු 192කින් යුත් මේ පොතෙන් ඔබට සොයාගන්න පුළුවන්. ඉන් පිටපතක් ලබාගැනීමට කැමති නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[පාදසටහන]

^ 2 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[32වන පිටුවේ පින්තූරය]

රාජාලි නිහාරිකාවේ (M16) හෙවත් NGC 6611 නිහාරිකාවේ “මැවිල්ලේ කුලුනු.”අභ්‍යවකාශ දූරේක්ෂයෙන් ගත් ඡායාරූපයක්

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo above and on cover: J. Hester and P. Scowen (AZ State Univ.), NASA