Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2007 ජනවාරි

සියලු රෝගවලට නිමාවක්!

වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් දිගු ගමනක් ගොස් ඇතත් ලොඩ රෝගවල නම් අඩුවක් නැහැ. කිසිම රෝගයක් සෑදෙන්නේ නැති දවසක් උදා වේවිද?

3 නිරෝගීකම සැමගේ පැතුමයි!

4 විද්‍යාවෙන් ලොවට සුවයක් ලැබෙයිද?

10 සියලු රෝගවලට නිමාවක්!

12 නැණ නුවණ සොයා ගිය රජෙක්

15 දස දෙසින්

16 ගොවියාගේ හිතමිතුරා—ඉඟුරුගොළුවා

18 බයිබලයෙන් පිළිතුරක්

ක්‍රිස්තු ධර්මය දෝෂ සහිතද?

23 බෙලීස් බාධක පරය—වටිනා සම්පතක්

31 දැනුම මිනුම

32 “කියවිය යුතුමයි”

නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක් 20

නෝවාගේ ඉපැරණි නැව නවීන දින නැව් නිර්මාණවලට සමාන වන ආකාරය එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විස්තර කරයි.

මේ වයසේ පෙම් කිරීම සුදුසුද? 27

ඔබ ඒ සඳහා සුදුසු වයසකද සිටින්නේ? මේ ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට හේතු තුනක් සලකා බලන්න.