Skip to content

පටුනට යන්න

දැනුම මිනුම

දැනුම මිනුම

දැනුම මිනුම

මෙය කිව්වේ කවුද?

මෙය පැවසූ පුද්ගලයාට ඉරක් අඳින්න.

දාවිත්

යේසුස්

සලමොන්

පාවුල්

1. “යෙහෝවාට භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මයි.”

2. “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.”

3. “ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත.”

4. “යෙහෝවා මාගේ එඬේරාය; මට කිසි හිඟයක් නොවන්නේය.”

▪ සොකච්ඡා කිරීමට: මෙම එක් එක් බයිබල් චරිත ගැන ඔබ දන්නා වෙනත් කරුණක් සඳහන් කරන්න.

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත්වල ලේඛකයා නම් කර, පොත ලියා අවසන් කළ දිනයට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1450 ක්‍රි.පූ. 1090 ක්‍රි.පූ. 1078 ක්‍රි.ව. 36 ක්‍රි.ව. 56

5. යෝෂුවා

6. රූත්

7. රෝම

මම කවුද?

8. කාන්තාවක අතින් සිසේරා මැරෙන බව මම කලින්ම කිව්වා.

මම කවුද?

9. පාවුල්ව ආරක්ෂා කිරීම මටත් ස්වාමිපුරුෂයාටත් අවධානමක් වුණා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

6 වන පිටුව යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට කෙනෙක් කළ යුතු වන්නේ කුමක්ද? (ලූක් 9:․․․)

7-8 වන පිටුව ඔහුගෙන් පසුව ක්‍රිස්තියානි සභාවට සිදු වෙනවා කියා පාවුල් පැවසුවේ කුමක්ද? (ක්‍රියා 20:․․․)

13 වන පිටුව බොහෝදෙනෙකුගේ මනසට සාතන් කර තිබෙන්නේ කුමක්ද? (2 කොරින්ති 4:․․․)

28 වන පිටුව සමලිංගික ක්‍රියා ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? (රෝම 1:․․․)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 20වන පිටුවේ)

31 වන පිටුව සඳහා පිළිතුරු

1. සලමොන්.—හිතෝපදේශ 9:10.

2. යේසුස්.—ලූක් 6:31.

3. පාවුල්.—1 කොරින්ති 13:8.

4. දාවිත්.—ගීතාවලිය 23:1.

5. යෝෂුවා, ක්‍රි.පූ. 1450.

6. සාමුවෙල්, ක්‍රි.පූ. 1090.

7. පාවුල්, ක්‍රි.ව. 56.

8. දෙබොරා.—විනිශ්චයකාරයෝ 4:4, 9.

9. ප්‍රිස්කා හෝ ප්‍රිස්කිලා.—රෝම 16:3, 4.