Skip to content

පටුනට යන්න

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගනිමු

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගනිමු

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගනිමු

යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීම සඳහා ඔබට සාදරයෙන් ආරාධනා කරන්නේ “යේසුස්ව ආදර්ශයට ගනිමු!” නමැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවට පැමිණෙන ලෙසටයි

මැයි මාසයේදී එක්සත් ජනපදයෙන් පටන්ගන්නා මේ සමුළුව ලොව පුරා ස්ථාන සිය ගණනක පැවැත්වීමට නියමිතයි. ඔබට සහභාගි විය හැකි පහසුම ස්ථානය දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවෙකුගෙන් විමසන්න. එසේ නැතිනම් මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.