Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2007 ජූනි

මුදලට අධික ආශාව අනතුරුදායකද?

අපි හැම කෙනෙකුටම ජීවත් වීමට මුදල් අවශ්‍යයි. නමුත් එයට වහල් නොවී ඉන්නේ කොහොමද?

3 ඔබට මේ දුක මුදල් නිසාද?

4 පොහොසත් වීමට ඇති ආශාව—එහි ප්‍රතිඵලය කුමක්ද?

8 වෙනස් ආකාරයේ පොහොසත්කමක්

10 මතකය නිසා දිවි රැකෙයි

13 අපගේ පාඨකයන්ගෙන්

14 මගේ වෘත්තිය අත්හැරියේ ඇයි?

16 ටොලෙඩෝ දැකුම්කලු නගරයක්

22 ඔවුන් බේරුණේ නූලෙන්

24 මිහිරි සුවඳක් පුංචි පලතුරක්!

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 “යේසුස්ව ආදර්ශයට ගනිමු!”

මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද? 20

කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍යද? මුදල් රැස් කිරීමට වඩා වටින්නේ කුමක්ද?

හොර රහසේ පෙම් කිරීම සුදුසුද? 26

රහසින් පෙම් කරන කෙනෙකුට මොන වගේ අන්තරායන්ට මුහුණ දෙන්න සිදු වෙයිද?