Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2007 ජූලි

කුරුල්ලන්ට මඟ පෙන්වන්නේ සහජ හැකියාව ඒත් මිනිසුන්ට කුමක්ද?

හරි වැරැද්ද ගැන නිවැරදි ප්‍රතිපත්ති නොමැති මිනිසුන්ට අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් නැහැ. ඔබට ලබාගත හැකි හොඳම මඟ පෙන්වීම හා යහපත් අනාගතය ගැන කියවා බලන්න.

3 සහජ හැකියාවෙන් මඟ සොයා යන්නෝ

4 සහජ හැකියාවෙන් නොලැබෙන මඟ පෙන්වීම්

8 දෙවිගේ මඟ පෙන්වීම් ‘සැබෑ ජීවිතයට’

13 පැන්සලේ සුල මුල

18 ඔබ වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන්නෙක්ද?

20 බයිබලයෙන් පිළිතුරක්

“යහපත් කෙනෙක්” වුණොත් ඇද්ද?

22 දස දෙසින්

23 කුරුලු පිහාටු විශිෂ්ට නිර්මාණයක්

26 ‘යෙහෝවා දෙවියෙනි, ඔබට සේවය කරන්න මට ඉඩ දෙන්න’

30 ඔවුන්ගේ ආයු කාලය එතරම් දිගුද?

31 දැනුම මිනුම

32 “මේක තමයි අපිට ඕන කළේ!”

ඇයි මාව කොන් කරන්නේ? 10

අන් අය ඔබව කොන් කර ඇති බවක් හෝ තනි වී ඇති බවක් ඔබටත් හැඟෙනවාද? එසේ නම් බයිබලය ඒ සඳහා දෙන මඟ පෙන්වීම් සලකා බලන්න.

ෂාක් බොක්ක—මුහුදු ජීවීන්ගේ නිවහන 15

සුරතල් ඩොල්ෆිනයන් සිටින ලෝක උරුමයක් වූ සුන්දර ප්‍රදේශයක් ගැන කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරය]

© GBRMPA