පිබිදෙව්! 2007 ඔක්තෝබර් 

මුල් පිටුවෙන්

ඔබේ දරුවාත් අනතුරේද?

දරුවන්ව ලිංගිකව අතවරයට ලක් කිරීම ගැනත් ඒකෙන් වෙන හානි ගැනත් හුඟක් දෙමව්පියන් දන්නවා. එත් තවත් සමහරු ඒ වගේ ප්‍රවෘත්ති අහලා කම්පා වුණත් දරුවන්ව ආරක්ෂා කරගන්න මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ.

මුල් පිටුවෙන්

ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු

දෙමව්පියනි, ළමුන්ට අතවර කරන අය ක්‍රියාත්මක වෙන සූක්ෂ්ම විදිහ දැනගන්න. ඔවුන්ගේ ක්‍රියාකලාපය දැනගත්තොත් දරුවාගේ ප්‍රධාන ආරක්ෂකයා වෙන්න ඔබට පුළුවන්.

මුල් පිටුවෙන්

සෙනෙහසේ නවාතැනක්

පවුලේ හැම කෙනෙක්ම අතවරවලින් ආරක්ෂා වීමේ අවශ්‍යතාව හා කරන්න පුළුවන් මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ සඳහා වටිනාම මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයේ.