Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2007 ඔක්තෝබර්

ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

ලිංගික අතවර කිරීමට මාන බලා සිටින්නන්ගෙන් ඔබේ දරුවාව ආරක්ෂා කරගන්නේ කෙසේද කියා මෙම ලිපි පෙළ ඔබට කියා දෙයි.

3 ඔබේ දරුවාත් අනතුරේද?

4 ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු

9 සෙනෙහසේ නවාතැනක්

12 රතු ඉන්දියානුවන්ගේ අනාගතය

16 සයුරෙන් නැඟෙන විලාපය!

18 යෞවන අය අසති . . .

අම්මයි තාත්තායි රණ්ඩු වෙද්දී මම මොකද කරන්නේ?

21 ගොඩනැඟිල්ලේ කාර්යය වෙනස් වෙයි!

22 ගුවන් ප්‍රහාරවල ආරම්භය

27 ස්තුතිවන්ත වන බව පෙන්වන්න

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 යෞවනයන්ට අගනා පොතක්!

සිත් සොරාගත් රෝස මල් 24

මිලියන ගණන් රෝස මල් කෙන්යාවෙන් අපනයනය කරනවා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒත් ඒවා වගා කරන්නේ කොහොමද?

මරණයේදී සිදු වන්නේ කුමක්ද? 28

තමන් ආදරය කළ කෙනෙක් මිය ගිය විට එම තැනැත්තා වෙනත් ලෝකයක සිට තමන් දෙස බලා සිටිනවා කියා බොහෝ අය සිතනවා. ඒත් ඇත්තටම මිය ගිය කෙනෙකුගේ තත්වය කොයි වගේද?