පටුන
පටුන
2007 නොවැම්බර්
විශේෂ කලාපය
බයිබලය විශ්වාස කළ හැකිද?
ලෝකයේ දැනට වැඩියෙන්ම බෙදාහැර ඇති පොත බයිබලයයි. ඒත් ඇත්තටම එය දෙවිගෙන් ලැබුණු පොතක්ද? මේ සඳහා ඉතිහාසයෙන් විද්‍යාවෙන් හා වෙනත් පැතිවලින් ලැබුණු සාක්ෂි සොයා බලමු.
5 බයිබලය විශ්වාස කිරීමට හේතු
බයිබලය ලියනු ලැබුවේ මිනිසුන් නම් එයට දේවවචනය කියා කිව හැකිද?
12 අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය
බයිබලය මිනිසුන් අතර මෙතරම් ප්‍රචලිත වී තිබෙන්නේ කෙසේද කියා බලන්න.
15 බයිබලයේ සත්‍යතාව පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයිද?
පුරාවිද්‍යාවෙන් සොයාගන්නා ලද සාක්ෂි ගැන කියවා බලන්න.
19 බයිබලය ලිවීමේ අරමුණ කුමක්ද?
බයිබලය ලියා තිබෙන්නේ එක තේමාවක් යටතේයි. එම තේමාව ඔබ දන්නවාද?
බයිබලයේ සඳහන් දේ ගැන තිබුණු වැරදි මත පහක් නිවැරදි කෙරේ.
23 ජීවිත වෙනස් කළ බයිබල් උපදෙස්!
සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීමට බයිබලයට හැකි වී තිබෙන්නේ කෙසේද කියා කියවා බලන්න.
බයිබල් ප්‍රමිති අනුව ජීවත් විය යුත්තේ ඇයි?
බොහෝ යෞවනයන් බයිබල් ප්‍රමිති අගය කරන්නේ ඇයි කියා කියවා බලන්න.
29 දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශ වීමක්
බයිබලය වටිනා පොතක් වීමට තිබෙන හේතු මොනවාද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© The Trustees of the Chester Beatty Library, Dublin
Musée du Louvre, Paris