පටුන
පටුන
2007 දෙසැම්බර්
මරණයෙන්—සියල්ල අවසන් වෙයිද?
මරණය යනු ජීවිතයේ අවසානය බවත් මිය ගිය කෙනෙකුට නැවත කවදාවත් ජීවිතයක් ලැබෙන්නේ නැහැ කියාත් බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් මිය ගිය අයට බලාපොරොත්තුවක් තිබෙනවාද? ඒ ගැන කියවා බලන්න.
26 අකුරු ශාස්ත්‍රය හඳුන්වා දුන් රජෙක්
29 දස දෙසින්
30 වර්ෂ 2007 පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි
31 දැනුම මිනුම
අපේ මිහිමඬල රැකගත යුත්තේ ඇයි? 10
මිහිමඬල රැකගන්නා ආකාරයෙන් කටයුතු කිරීමට අපිට තිබෙන හේතු මොනවාද? මෙය අපේ වගකීමක් වන්නේ කොතරම් දුරකටද?
කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද? 12
මිලියන ගණන් වෙබ් අඩවි පිරී තිබෙන්නේ කාමුක දර්ශන ඇතුළත් දර්ශනවලිනුයි. ඔබට ඉන් ඇති විය හැකි භයානක ප්‍රතිඵලවලින් ආරක්ෂා වීමට හා ඉන් වැළකී සිටීමට හැක්කේ කෙසේද කියා දැනගන්න.