Skip to content

පටුනට යන්න

මරණයෙන් පසු ජීවිතය බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

මරණයෙන් පසු ජීවිතය බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

මරණයෙන් පසු ජීවිතය බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

ඒ පිළිබඳව පහත සඳහන් ඉගැන්වීම් බයිබලයේ තිබෙන බව බොහෝදෙනා පැවසුවත් එය එසේ නොවේ.

▪ සියලුම යහපත් අය ස්වර්ගයට යනවා.

▪ මිය ගිය අය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම හෝ ඔවුන්ට නමස්කාරය හෝ කළ යුතුයි.

▪ ජීවත්ව සිටින අයට උපකාර කරන්න හෝ කරදර කරන්න මිය ගිය අයට හැකියි.

▪ දේවවචනයේ උගන්වන්නේ නැති නිරය හා නැවත ඉපදීම වැනි දේ මිනිසුන් විශ්වාස කරන්නේ බොහෝ ආගම්වල මරණින් පසු නොමැරෙන යමක් ඉතිරි වන බව උගන්වන නිසයි.

මරණයෙන් පසු ජීවිතයක් ගැන මිනිසුන් කුමන දේ ඉගැන්වුවත් බයිබලයේ උගන්වන්නේ දේ අපිට ගෙන දෙන්නේ මහත් සහනයක්. මෙහි දක්වා ඇති පොතෙහි මෙම ඉගැන්වීම් පැහැදිලිව සරලව විස්තර කර තිබෙනවා. ඉන් පිටපතක් ලබාගැනීමට ඔබටත් අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.