Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2008 ජනවාරි

ලොවම වෙළාගත් කාන්තා හිංසනය

ලෝකය පුරාම කාන්තාවන් හිංසා පීඩාවලට ලක්වීම නිසා දුක් විඳිනවා. සමහර ආගම්වලින් පවා කාන්තාවන් අද්දකින පීඩා සාධාරණීකරණය කරනවා. නමුත් එය දෙවි සලකන්නේ කෙසේද?

3 ලොවම වෙළාගත් කාන්තා හිංසනය

4 දෙවි සහ යේසුස් කාන්තාවන්ට සලකන්නේ කෙසේද?

11 ලොව ප්‍රසිද්ධ නගරයක් වූ ධීවර ගම්මානය!

15 ගැබොන් සත්ව රාජධානියක්

22 පාලමක්ද? වෙළඳපොළක්ද?

24 පුංචි ගෙත්තමේ සවිය

25 මසුන්ට හිත නැති මිනිසුන්ට හිත ඇති මුහුද!

28 බයිබලයෙන් පිළිතුරක්

මූලිකත්වය දැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

30 දස දෙසින්!

31 දැනුම මිනුම!

32 සෙල්ලම් බඩුවලට වඩා ආසයි!

රූකඩ ඔපෙරා ගැන අසා තිබෙනවාද? 8

ඔස්ට්‍රියාවේ සල්ස්බර්හි රූකඩ නැටුම් පෙන්වන රංග ශාලාවල සිදු වන දේ දැනගන්න මෙන්න අවස්ථාවක්!

පරිගණක ක්‍රීඩාවල නියැලීම අනතුරුදායකද? 18

අද දින තිබෙන බොහෝ පරිගණක ක්‍රීඩාවල සැහැසියාව හා දුරාචාරය ඇතුළත් නිසා ක්‍රිස්තියානියෙකුට සුදුසු ක්‍රීඩාව කුමක්ද කියා දැනගන්නේ කෙසේද? ඒවා සඳහා වැය කළ යුත්තේ කොතරම් කාලයක්ද? වෙනත් විනෝදාස්වාද තිබෙනවාද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

By courtesy of the Salzburg Marionette Theatre