Skip to content

පටුනට යන්න

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

දැනුම මිනුම

මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද?

1 සාමුවෙල් 17:38-51හි ඇති වාර්තාව කියවා මේ පින්තූරයේ ඇති අඩු පාඩු මොනවාද කියා සොයන්න. ඒවා නම් කරන්න. ඉන්පසු ඒවා ඇඳ පින්තූරය සම්පූර්ණ කරන්න.

1. .....

2. .....

3. .....

සාකච්ඡා කිරීමට:

ගොලියත්ව පරාජය කිරීමට දාවිත්ට හැකි වුණේ කොහොමද? ඔබත් යම් විපත්වලට මුහුණ දෙන විට මේ වාර්තාව ඔබට උපකාරයක් වෙන්නේ කෙසේද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

7වන පිටුව ස්වාමිපුරුෂයන් දිගටම තම භාර්යාවන්ට සැලකිය යුත්තේ කෙසේද? 1 පේතෘස් 3:...

20වන පිටුව පරිගණක ක්‍රීඩා තෝරාගන්නා විට අපි පරෙස්සම් විය යුත්තේ කුමක් ගැනද? එෆීස 5:....

29වන පිටුව භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව විය යුත්තේ ඇයි? 1 කොරින්ති 1:....

29වන පිටුව ස්වාමිපුරුෂයන් දිගටම කළ යුතු වන්නේ කුමක්ද? එෆීස 5:....

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4. .....

හෝඩුවාව: ආදම්ගේ සමානත්වයෙන් ඔහුගේ “රූපය මෙන්” වූ පුතා කියා මාව හැඳින්වුවා.

උත්පත්ති 5:3 කියවන්න.

5. .....

හෝඩුවාව: මම ජීවත් වූ කාලයේදී මිනිසුන් ‘යෙහෝවාගේ නාමයෙන් යාච්ඤා කරන්න පටන්ගත්තා.’

උත්පත්ති 4:26 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: මිනිස් ඉතිහාසයේ මට වඩා වැඩි කාලයක් ජීවත් වුණේ මගේ මුණුපුරා විතරයි.

උත්පත්ති 5:18-21, 27 කියවන්න.

▪ පිළිතුරු 14වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. ගොලියත්ගේ කඩුව.

2. ගොලියත්ගේ හෙල්ලය.

3. දාවිත්ගේ ගල්පටිය.

4. සෙත්.—ලූක් 3:38.

5. ඒනොෂ්.—ලූක් 3:38.

6. යාරද්.—ලූක් 3:37.