Skip to content

පටුනට යන්න

පටුන

පටුන

පටුන

2008 පෙබරවාරි

අපරාධ මෙලොවින් තුරන් වෙයිද?

මිලියන සංඛ්‍යාත ජනයා අපරාධ හා සාහසික ක්‍රියා ගැන සිටින්නේ දැඩි කනස්සල්ලෙන්. දිනෙන් දින වැඩි වන අපරාධ කවදා හෝ තුරන් කළ හැකිද? මේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද කියා කියවා බලන්න.

3 අපරාධ වළක්වන්න බැරිද?

4 අපරාධවලට නිමාවක් තිබෙනවාද?

8 අපරාධ “නැති වී යන්නේය”

10 බයිබලයෙන් පිළිතුරක්

දෙවිගෙන් සමාව ලැබෙන්නේ කුමන පාපවලටද?

12 සේනාධිපතියෙක් හේවායෙක් වෙයි

19 ඉපැරණි අත්පිටපත්වල කාලය නිර්ණය කළ අයුරු

23 උතුර දකුණ යා කළ දුම්රිය මාර්ගය

29 දස දෙසින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 දැනුම මිනුම

32 සියලුම ජනයා සඳහා පොතක්

හිම මිදෙන සීතලේ උණුසුම්ව 16

හිමෙන් වැසුණු ප්‍රදේශවල කිසිම ජීවියෙක්ට විසිය නොහැකියි කියා සිතුවත් එය එසේ නොවෙයි.

රෝගී වුණත් සතුටින් සිටිය හැකිද? 26

යෞවන යෞවනියන් හතරදෙනෙක් ඔවුන් මුහුණ දෙන දරුණු අසනීප හා ආබාධ හමුවේ සාර්ථකව කටයුතු කරන ආකාරය ගැන කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Petrels: By courtesy of John R. Peiniger

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Robson Fernandes/​Agencia Estado/​WpN